2k athulatha machanee mokada ban ee ? hetuwa kiwwada ?
tawath masa 2kak slow wenne ei ?![]()
un kiyanne api asimithwa download karanakota aluth userlata slow wenawa kiyala
2k athulatha machanee mokada ban ee ? hetuwa kiwwada ?
tawath masa 2kak slow wenne ei ?![]()
2k athulatha machan
un kiyanne api asimithwa download karanakota aluth userlata slow wenawa kiyala


hariyanawa neway bun hama unlimited userwama block wenawalu next 2 month athulathaehema wenne kohomada ban ? unge bandwidth eka godak wedine
tama masa 2k atulata hariyanawaluda ?![]()


hariyanawa neway bun hama unlimited userwama block wenawalu next 2 month athulatha![]()



idiri masa 2ka athulath hamotama ehema wenawalu bun........mata meka kiwwe me seen eka hadaganna mama col technision seen eke inna kellekuta katha kara parana fit ekak .eki thamay kiwwe![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1418657512 වල කොහෙද බන් ලිම්ට් කරන්නෙ
කෝ අපේ එහෙම කවදාවත් කරන්නෙ නෑ නේ
අලුත් එකද පරණ එකද
පරණ එකේනම් එහෙම ලිමිට් එකක් නෑ
අවුරුදු පහකට කලින් ගත්ත එකක් නම් එහෙම ලිමිට් කරන සීන් එකක් නෑ
උඹ පැකේජ් මාරු කරගෙන නැත්නම්
මම දැන් අවුරුදු 4ක් වගේ ඉදන් 512 ලයින් එක යූස් කරන්නෙ
කවදාවත් ස්පීඩ් අඩුවෙලා නෑ
එහෙම ලිමිට් කරන්නෙ නෑ ඒක බොරු කථාවක්
වෙන මොකක් හරි අවුලක් මිසක් එහෙම එකක් නෑ
මගේ යූස් එක 200ජීබී පන්නනව සමහර මාස වල
ගිය මාසෙත් 150ජීබී පනල තියෙනව
ඩවුන්ලෝඩ් ස්පීඩ් නම් අඩුවෙල නෑ



maath mulin hithan hitiye ohoma thama ban aath ahema na un slow karanawa ban. ube kawruhari slt dha weda? 


naththan melahakata ubeth slow


APe Kawuruth Neweimaath mulin hithan hitiye ohoma thama ban aath ahema na un slow karanawa ban. ube kawruhari slt dha weda?
naththan melahakata ubeth slow
![]()


macho mata oya wade una mam complain kala.. call kara ungen ahuwa ay slow wenne kiya kiya mama unta hodata karadara kala dawas ganak call kara kara. un kiwa ehenam package eka maru karanda kiyla mam kiwa mama 512 unlimited package ekak gaththa unlimited dwnload karanda dan mata limited connection walata yanda ba kiwwa.. antimata un mata number ekak dunna kageda manda manager kenekge kiyla area manager hari ane manda kohomahari mam eyata kata karala kiwa.pora kiwa dwnload karanawa nam wadiy kamak naha hadala dennam. haduwama call karannam kiyla. winadiyak giye naha mata call ekak awa speed eka fix kala.. check karanda kiyla.. dan mage cnction speed eka hari. ubalata kiyanda tibbata wada wadi speed ekak enawa.mama normaly masekata 30gb witara dwnload karana kenek.. but dan aye un speed eka haduwayin passe nam heavy dwnload dammema naha..![]()


den ethakota 18GB walatada api 1600 k pay karanna one ?![]()
boru kiyanna epa hu^^oඅවුරුදු පහකට කලින් ගත්ත එකක් නම් එහෙම ලිමිට් කරන සීන් එකක් නෑ
උඹ පැකේජ් මාරු කරගෙන නැත්නම්
මම දැන් අවුරුදු 4ක් වගේ ඉදන් 512 ලයින් එක යූස් කරන්නෙ
කවදාවත් ස්පීඩ් අඩුවෙලා නෑ
එහෙම ලිමිට් කරන්නෙ නෑ ඒක බොරු කථාවක්
වෙන මොකක් හරි අවුලක් මිසක් එහෙම එකක් නෑ
මගේ යූස් එක 200ජීබී පන්නනව සමහර මාස වල
ගිය මාසෙත් 150ජීබී පනල තියෙනව
ඩවුන්ලෝඩ් ස්පීඩ් නම් අඩුවෙල නෑ

mageth mectharakal hondata download wuna bun ...un kiyanawa call karama mawa block karalalu download wadi hinda..........mehe branch ekatath kiyanawa.unuth oya bailemay gahanne...un kiyanawa aluth pakage ekakata maru wennalu![]()