SLT Speed

CC Man

Member
Dec 10, 2014
29
1
0
මචංලා මග‍ෙ broadband speed (web family) එක තාම වැඩි උන් නෑ. :angry::angry:

ofrrmb.jpg


මේ තීන SNR Margin එකට කොච්චර විතර උපරිම speed වැඩි කාලොත් අවුලක් නැති වෙයි ද බං?? :confused:
වැඩි විච්ච උන්ග‍ෙ speed කොහොම ද?? :oo:
 

suranga034

Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    mama home package aka web family walata iye marukara speed aka 113KBps unta mama ada katha karama kiwwa thama process wenawa tika tika wadiwi kiwwa :lol::lol: mama ha kiyala thibba
     

    CC Man

    Member
    Dec 10, 2014
    29
    1
    0