slt speed

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    slt connection (fiber) speed අන්තිමයි මේ දවස් වල :( අනිත් අයටත් එහෙමද? 
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    එහෙම ස්පීඩ් එකෙ අව්ලක් වෙලා නෑ බන්

    9144903542.png
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    fiber nam kamak na 4g,, speed nemeyi signal na

    මන් dialog 4g router එකට නන් ebay eken antena එකක් order කරා. ඒක set වුනේ නැ බන් router එකේ port එකට පස්සෙ වටෙ එතුව. :rofl: හැබැයි දැන්නන් speed.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Man hithuwe mata witharai kiyala bn

    මට යාලුවො කිපදෙනෙක් කිව්ව speed අවුලක් තියෙනව කියල. එක්කො කට්ටියකට විතරයි මේ අවුල. අනේ මන්ද බන් :confused:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මන් dialog 4g router එකට නන් ebay eken antena එකක් order කරා. ඒක set වුනේ නැ බන් router එකේ port එකට පස්සෙ වටෙ එතුව. :rofl: හැබැයි දැන්නන් speed.

    මං අවුට්ඩෝ යුනිට් එකක් හයිකලා. දැන් මරු