umba slt mona pacage ekada pawichi karanne, wistara tikak dena ganda one, slt 512 eka gena, speed eka, slow wenawada, seren sere disconect wenawada kiyala
කෑගල්ලෙ මචං..


umba slt mona pacage ekada pawichi karanne, wistara tikak dena ganda one, slt 512 eka gena, speed eka, slow wenawada, seren sere disconect wenawada kiyala
ammatasiri man me kiyanna giye rata watema ekama seen eka kiyala balan giyama me mata una de ubatath wela thiyenne same teleshop ekenmane. oka sahathika aththa matath okama una habay ithin dinenam mathakan ha 2009 february wage thamay mathaka. karanna deyak nha mata wena thanakin ganna salli nathi nisa 4 port router ekakma gaththa ungenma 4n bill ekata gewanna ena widiyata![]()

මම 512 unlimited එක පාවෙච්චි කරන්නෙ මචෝ..
ස්පීඩ් එක සාමාන්‍යයෙන් 440-500 අතර වගේ මටනම් තියනව..
ස්ලෝ වෙන්නෙ නෑ සාමාන්‍යයෙන් ..මම මාස 7ක් විතර තමා මේක use කරන්නෙ එක පාරක් විතර තමා slow වෙලා තිබුනෙ ගොඩක්ම
ඩිස්කනෙක්ට් වෙන එක නම් සමහර විට වෙනව..ඒත් මට නම් මේක හොඳයි කියල කියන්න පුලුවන් මචං..
(පොඩ්ඩක් අනිත් යාලුවන්ගෙනුත් අහල බලන්නකෝ)
thnx mcho, ma langa thibbe lankabel 512 ekak, slt loop thibbe ne, dan thiyenawalu, lankabel ain kara renatal wedi nisa, slt ekak ganda heduwe ekai, thnx,

Ow ban, Owage inna kala kannith ekka kathakarala berenna ba..
Sure ekatama warranty ganna ba kiyala therenawa nam pade kiyala phone thiyapan..
wena mona karannada banz..![]()

![]()
me modem eka rs 3500 used full set, onanam mata pm ekak ewanna





ade man oka gaththe giaya mase 5000ta.2 years warranty







teleshop eken gannawata wada labai pita kadekin ganna eka...habai itin kadunot un kiyannet akuna gana thamai...........
මම PChouse එනකන් ගත්ත රවුටර් වැඩකරන්නැතුව මාස 10 ක් ගිහිල්ලත් මාරැ කරල දුන්න
මම එක ගත්තෙ පිටකොටුව පීසී පාට්නර් ෂොප් එක ඒ වෙනකොට වහල තිබුනෙ නමුත් මම යුනිටි ප්ලාසා එකේ කස්ටමර් කෙයාර් එකට ගියාම උන් ඒක චෙක්කරල මාරැකරල දුන්න හැබැයි දුන්නෙ අලුත් එකක් නම් නෙමෙයි නමුත් ඒක අදටත් හොදට වැඩ කරනව![]()


