SLT teleshop බඩු ගන්නේ පරිස්සමෙන්...!!!

eronfx

Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    umba slt mona pacage ekada pawichi karanne, wistara tikak dena ganda one, slt 512 eka gena, speed eka, slow wenawada, seren sere disconect wenawada kiyala
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    කෑගල්ලෙ මචං..

    ammatasiri man me kiyanna giye rata watema ekama seen eka kiyala balan giyama me mata una de ubatath wela thiyenne same teleshop ekenmane. oka sahathika aththa matath okama una habay ithin dinenam mathakan ha 2009 february wage thamay mathaka. karanna deyak nha mata wena thanakin ganna salli nathi nisa 4 port router ekakma gaththa ungenma 4n bill ekata gewanna ena widiyata :(:(
     

    kingdewi

    Well-known member
  • umba slt mona pacage ekada pawichi karanne, wistara tikak dena ganda one, slt 512 eka gena, speed eka, slow wenawada, seren sere disconect wenawada kiyala

    මම 512 unlimited එක පාවෙච්චි කරන්නෙ මචෝ..
    ස්පීඩ් එක සාමාන්‍යයෙන් 440-500 අතර වගේ මටනම් තියනව..
    ස්ලෝ වෙන්නෙ නෑ සාමාන්‍යයෙන් ..මම මාස 7ක් විතර තමා මේක use කරන්නෙ එක පාරක් විතර තමා slow වෙලා තිබුනෙ ගොඩක්ම
    ඩිස්කනෙක්ට් වෙන එක නම් සමහර විට වෙනව..ඒත් මට නම් මේක හොඳයි කියල කියන්න පුලුවන් මචං..
    (පොඩ්ඩක් අනිත් යාලුවන්ගෙනුත් අහල බලන්නකෝ)
     

    kingdewi

    Well-known member
  • ammatasiri man me kiyanna giye rata watema ekama seen eka kiyala balan giyama me mata una de ubatath wela thiyenne same teleshop ekenmane. oka sahathika aththa matath okama una habay ithin dinenam mathakan ha 2009 february wage thamay mathaka. karanna deyak nha mata wena thanakin ganna salli nathi nisa 4 port router ekakma gaththa ungenma 4n bill ekata gewanna ena widiyata :(:(

    හපොයි ..මුන් අපිව සූරගෙන කනව!! :growl:
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    මම 512 unlimited එක පාවෙච්චි කරන්නෙ මචෝ..
    ස්පීඩ් එක සාමාන්‍යයෙන් 440-500 අතර වගේ මටනම් තියනව..
    ස්ලෝ වෙන්නෙ නෑ සාමාන්‍යයෙන් ..මම මාස 7ක් විතර තමා මේක use කරන්නෙ එක පාරක් විතර තමා slow වෙලා තිබුනෙ ගොඩක්ම
    ඩිස්කනෙක්ට් වෙන එක නම් සමහර විට වෙනව..ඒත් මට නම් මේක හොඳයි කියල කියන්න පුලුවන් මචං..
    (පොඩ්ඩක් අනිත් යාලුවන්ගෙනුත් අහල බලන්නකෝ)

    thnx mcho, ma langa thibbe lankabel 512 ekak, slt loop thibbe ne, dan thiyenawalu, lankabel ain kara renatal wedi nisa, slt ekak ganda heduwe ekai, thnx,
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Ow ban, Owage inna kala kannith ekka kathakarala berenna ba..

    Sure ekatama warranty ganna ba kiyala therenawa nam pade kiyala phone thiyapan..

    wena mona karannada banz.. :(
     

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    21CNF2N35HL._SL500_AA280_.jpg


    me modem eka rs 3500 used full set, onanam mata pm ekak ewanna


    ane koluwo umba a asse business 1 karaganna neda hadanne???????ohoma thamai sf ta kade yana ewun....:no::no::no::no::no:
     

    kingdewi

    Well-known member
  • ade man oka gaththe giaya mase 5000ta.2 years warranty

    මම ගත්තෙ මොඩෙම් එකක් මචෝ..3800 ට. ඕක රවුටර් එකක් වෙන්න ඕන.! වොරන්ටි එක තමා ෂුවර් නැත්තෙ.වැහි නැති හෙන සෙට් වෙනව උන්ට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම :lol:

    උඹට අවුලක් වෙන එකක් නෑ..හැම එකක්ම කේස් වෙන්නෙ නෑනෙ..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මම PChouse එනකන් ගත්ත රවුටර් වැඩකරන්නැතුව මාස 10 ක් ගිහිල්ලත් මාරැ කරල දුන්න :):):)
    මම එක ගත්තෙ පිටකොටුව පීසී පාට්නර් ෂොප් එක ඒ වෙනකොට වහල තිබුනෙ නමුත් මම යුනිටි ප්ලාසා එකේ කස්ටමර් කෙයාර් එකට ගියාම උන් ඒක චෙක්කරල මාරැකරල දුන්න හැබැයි දුන්නෙ අලුත් එකක් නම් නෙමෙයි නමුත් ඒක අදටත් හොදට වැඩ කරනව
    :):):)
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • මම PChouse එනකන් ගත්ත රවුටර් වැඩකරන්නැතුව මාස 10 ක් ගිහිල්ලත් මාරැ කරල දුන්න :):):)
    මම එක ගත්තෙ පිටකොටුව පීසී පාට්නර් ෂොප් එක ඒ වෙනකොට වහල තිබුනෙ නමුත් මම යුනිටි ප්ලාසා එකේ කස්ටමර් කෙයාර් එකට ගියාම උන් ඒක චෙක්කරල මාරැකරල දුන්න හැබැයි දුන්නෙ අලුත් එකක් නම් නෙමෙයි නමුත් ඒක අදටත් හොදට වැඩ කරනව
    :):):)

    මාර ලකී උඹ එහෙමනම්!!:):):)