SLT teleshop බඩු ගන්නේ පරිස්සමෙන්...!!!

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
21CNF2N35HL._SL500_AA280_.jpg

me modem eka rs 3500 used full set, onanam mata pm ekak ewanna

රැවුල ගිනි ගත්ත වෙලාවෙ මූ සුරුට්ටු පත්තු කරන්න හදනව... ටිපිකල් කැස්** මුරි! :lol::lol::lol:
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,150
    3,155
    113
    ADSL use කරන අයට ක්යන්නෙ. සමහර විට වහින්නෙ නෙතුව ඔය ඩෙ වෙන්න පුලුවන්.

    Telephone line eke current eka wenas wena welawal thienawa.. nageth ehema wela router ekak pichchuna.. hondama wade telephone line eka UPS ekata hari wena surge protector ekakata hari connect karala thiyanna.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    you should've lodged a complaint with the consumer affairs authority. you can still do that i think...

    i think slt is the one to be blamed here.. see you bought that modem from slt and not from sala right? so essentially, ur agreement is with the slt, whatever the agreements slt may have with sala is immaterial to you. you shouldn't even have called sala in the first place!

    as i see it the deal is like this. you got ur warranty from slt, so they are bound to replace ur modem, and slt in turn should claim the warranty from sala. if sala is not providing a replacement to slt, it's not ur problem, slt still is bound to give you ur replacement, at their cost!

    lodge a complaint man. you can easily win:yes::yes:
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    පිස්සුද බන් අකුණු ගෑහුවට මොඩම් යන්නේ නෑහෑ,,කාලකන්ණි බල්ලො බන්,,,උන්ගෙන් ගන්න එපා,,ගානත් වෑඩියිනේ......
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචන් මට ලයින් එක ගන්නකොට හම්බ උනේ ZTE ZXDSL 852 මොඩම් එක මුන් අකුණු වලට වග කියන්නේ නැ මොඩම් එක 5000 ක් විතර වෙනවා පලවෙනි එකට අකුණු වැදුනා පිච්චුනා ඔහොම අකුණු හින්දා එක අවුරුද්දක් තුල මොඩම් 3 පිච්චුනා එත් මම ලස්සනට මාරුකරගත්තා (හැබැයි ඇතුලේ හිටියා අප්පච්චිගේ යාලුවෙක් එ හින්දා):P:P:P:P:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් මට ලයින් එක ගන්නකොට හම්බ උනේ ZTE ZXDSL 852 මොඩම් එක මුන් අකුණු වලට වග කියන්නේ නැ මොඩම් එක 5000 ක් විතර වෙනවා පලවෙනි එකට අකුණු වැදුනා පිච්චුනා ඔහොම අකුණු හින්දා එක අවුරුද්දක් තුල මොඩම් 3 පිච්චුනා එත් මම ලස්සනට මාරුකරගත්තා (හැබැයි ඇතුලේ හිටියා අප්පච්චිගේ යාලුවෙක් එ හින්දා):P:P:P:P:P

    ඔව් ලංකවෙ දැන් හැමදෙකටම සම්බන්දකන් මත කරල දෙන එක පුරුද්දක් වෙල.......අනේ මන්ද දුප්පත් අසරණ මනුස්සයෙක්ට ඔහොම දෙයක් උනොත් කාගෙ සරණක්දෙ....ලන්කවෙ බී.පී.ඔ දියුනු කරන්න කත කරන අය පිටට සෙව දෙන්න කලින් අපෙ රටෙ ආයතන වලට සේවා වල ගුනත්මක බව සහ පරිභොගිකයෙක් කියන්නෙ සල්ලි දීල බඩු ගන්න කෙනෙක් මිසක් හිග කාල බඩු ගන්න කෙනෙක් නෙමෙ කියල මතක් කරල දුන්නොත් හොදයි මම හිතන්නෙ.......
     
    kingdewi

    Well-known member
  • පරණ ත්‍රෙඩ් එකක් බම්ප් වෙලා..

    ඒක නෙවෙයි අලුත් කතාව..මේකට අද එකෙක් මගෙ රෙප් කපල..
    "06-28-2010 08:25 PM pach kiyanepa ban teleshop eke evun ohma koranena."
    මෙන්න..හික්ස්
    මචං රෙප් කපපු පොරට කියන්නෙ..උඹ වැඩකරන්නෙ SLT වෙන්න ඇතිනේ..උඹට ඔය කතාව ශුවර් නම් මට අලුත් මොඩෙම් එකක් ගන්න උදවුකරපන්කෝ..එතකොට මම මේවගේම ත්‍රෙඩ් එකක් දාල උඹ කියපු කතාව පිළිගන්නව!

    තාම පරණ මොඩෙම් එක කෑගල්ල ටෙලි ෂොප් එකේ තියනව..!!
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පරණ ත්‍රෙඩ් එකක් බම්ප් වෙලා..

    ඒක නෙවෙයි අලුත් කතාව..මේකට අද එකෙක් මගෙ රෙප් කපල..
    "06-28-2010 08:25 PM pach kiyanepa ban teleshop eke evun ohma koranena."
    මෙන්න..හික්ස්
    මචං රෙප් කපපු පොරට කියන්නෙ..උඹ වැඩකරන්නෙ SLT වෙන්න ඇතිනේ..උඹට ඔය කතාව ශුවර් නම් මට අලුත් මොඩෙම් එකක් ගන්න උදවුකරපන්කෝ..එතකොට මම මේවගේම ත්‍රෙඩ් එකක් දාල උඹ කියපු කතාව පිළිගන්නව!

    තාම පරණ මොඩෙම් එක කෑගල්ල ටෙලි ෂොප් එකේ තියනව..!!

    case 1 aththa ban okun mara horu... mage router ekath boru kiyala dunne.... combo kiyala qwa gedara awith beluwama normal ekak...

    anika kohomath SLT eke inne horu... mun kalayak startup fee free kiyala connection dunna e kale thama man gaththe... e unata startup fee eka bill ekata aawa... cl karama kiyanawa karanna deyak ne kiyala
    :yes::yes::yes::yes:
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    පිස්සුද බන් අකුණු ගෑහුවට මොඩම් යන්නේ නෑහෑ,,කාලකන්ණි බල්ලො බන්,,,උන්ගෙන් ගන්න එපා,,ගානත් වෑඩියිනේ......
    :shocked::lol::lol::lol::rofl::P

    kohoma unath SLT eke badu wedak ne...
     
    kingdewi

    Well-known member
  • case 1 aththa ban okun mara horu... mage router ekath boru kiyala dunne.... combo kiyala qwa gedara awith beluwama normal ekak...

    anika kohomath SLT eke inne horu... mun kalayak startup fee free kiyala connection dunna e kale thama man gaththe... e unata startup fee eka bill ekata aawa... cl karama kiyanawa karanna deyak ne kiyala
    :yes::yes::yes::yes:

    උන්ට complain කරන්න ගියාම පිස්සු හැදෙනව. මොඩෙම් එක කිවුවම අහනව අර කලුපාට කොටුවද කියල! :P