Ow Machan Okun Hommama Thamai.
Matath Oya Senatansiyama Una....
Ma P**** Yakku......



![]()
me modem eka rs 3500 used full set, onanam mata pm ekak ewanna










මචන් මට ලයින් එක ගන්නකොට හම්බ උනේ ZTE ZXDSL 852 මොඩම් එක මුන් අකුණු වලට වග කියන්නේ නැ මොඩම් එක 5000 ක් විතර වෙනවා පලවෙනි එකට අකුණු වැදුනා පිච්චුනා ඔහොම අකුණු හින්දා එක අවුරුද්දක් තුල මොඩම් 3 පිච්චුනා එත් මම ලස්සනට මාරුකරගත්තා (හැබැයි ඇතුලේ හිටියා අප්පච්චිගේ යාලුවෙක් එ හින්දා)![]()
පරණ ත්රෙඩ් එකක් බම්ප් වෙලා..
ඒක නෙවෙයි අලුත් කතාව..මේකට අද එකෙක් මගෙ රෙප් කපල..
"06-28-2010 08:25 PM pach kiyanepa ban teleshop eke evun ohma koranena."
මෙන්න..හික්ස්
මචං රෙප් කපපු පොරට කියන්නෙ..උඹ වැඩකරන්නෙ SLT වෙන්න ඇතිනේ..උඹට ඔය කතාව ශුවර් නම් මට අලුත් මොඩෙම් එකක් ගන්න උදවුකරපන්කෝ..එතකොට මම මේවගේම ත්රෙඩ් එකක් දාල උඹ කියපු කතාව පිළිගන්නව!
තාම පරණ මොඩෙම් එක කෑගල්ල ටෙලි ෂොප් එකේ තියනව..!!




පිස්සුද බන් අකුණු ගෑහුවට මොඩම් යන්නේ නෑහෑ,,කාලකන්ණි බල්ලො බන්,,,උන්ගෙන් ගන්න එපා,,ගානත් වෑඩියිනේ......






case 1 aththa ban okun mara horu... mage router ekath boru kiyala dunne.... combo kiyala qwa gedara awith beluwama normal ekak...
anika kohomath SLT eke inne horu... mun kalayak startup fee free kiyala connection dunna e kale thama man gaththe... e unata startup fee eka bill ekata aawa... cl karama kiyanawa karanna deyak ne kiyala![]()
