SLT ~ Torrent අවුලක් තියෙනවද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    SLT ~ Torrent අවුලක් තියෙනවද

    මචංලා මම පාවිච්චිි කරන්නේ slt ලයින් එකක්. මෑතක ඉදලා ලයින් එක ටිකක් ස්ලොව් වෙලා වගේ. හරියටම කියනවානම් ටොරන්ට් බඩගාන සයිස් එකක් තියෙන්නේ. කොච්චර සීඩ්ස් තිබ්බත් නිකන්ම ලයින් එක (ඩවුන්ලෝඩ් වෙන එක නවතිනවා) අයේ අඩු බිට් රේට් එකකින් දුවනවා.ආයේ නවතිනවා. ඔන්න ඔහොම. හැබැයි ඩිරෙක්ට් ඩවුන්ලොඩ් එහෙම නෑ.ඒක නොර්මල් විදියටම යනවා. රෙප ස්පීඩ් එකෙන්ම ඩවුන් වෙනවා. මග හිටිලි නෑ

    ඇයි මේ මචං. ? උඹලටත් මේ ප්‍රශ්ණේ තියෙනවද? මේකට හේතතුව මොකක්ද??

    විසඳුමක් තියේනම් කියපල්ලා ප්ලීස්

    සැයු - කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වෙලා නෑ. මම එකත් චෙක් කලා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් එහෙම අවුලක් තියෙනවා මචන්. මම ටොරන්ට් දාන එක නතර කලා. මේකෙන් භාගත කරගන්න. Direct links වලින් ගන්න පුලුවන්.

    ddl2.org
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මගෙත් ගොඩක් slow වෙන්න ගත්ත පස්සේ torrent magnet link එක අරන් seedr.cc එකට දාල එකෙන් බෑවා full speed
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මගේ torrent අවුලක් නම් නෑ. එත් සමස්තයක් විදියට speed අඩු වෙලා. ඉස්සර 16Mbps කිට්ටු වෙන්ඩ ආව එක දැන් එන්නේ 6 - 7 Mbps.