SLT ~ Torrent අවුලක් තියෙනවද
මචංලා මම පාවිච්චිි කරන්නේ slt ලයින් එකක්. මෑතක ඉදලා ලයින් එක ටිකක් ස්ලොව් වෙලා වගේ. හරියටම කියනවානම් ටොරන්ට් බඩගාන සයිස් එකක් තියෙන්නේ. කොච්චර සීඩ්ස් තිබ්බත් නිකන්ම ලයින් එක (ඩවුන්ලෝඩ් වෙන එක නවතිනවා) අයේ අඩු බිට් රේට් එකකින් දුවනවා.ආයේ නවතිනවා. ඔන්න ඔහොම. හැබැයි ඩිරෙක්ට් ඩවුන්ලොඩ් එහෙම නෑ.ඒක නොර්මල් විදියටම යනවා. රෙප ස්පීඩ් එකෙන්ම ඩවුන් වෙනවා. මග හිටිලි නෑ
ඇයි මේ මචං. ? උඹලටත් මේ ප්රශ්ණේ තියෙනවද? මේකට හේතතුව මොකක්ද??
විසඳුමක් තියේනම් කියපල්ලා ප්ලීස්
සැයු - කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වෙලා නෑ. මම එකත් චෙක් කලා