slt-torrent-block

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    ටොරන්ට් බ්ලොක්ද බන් ඩව්න් වෙන්නෙ නෑ සීඩ්ස් තිබ්බත් මගුල
     
    • Like
    Reactions: The Kingslayer

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    893
    113
    limited connection වලත් torrent block කරනවා.
    ආයේ router එක restart කරලා ගන්න.
    විනාඩ් පහක් විතර download වෙලා ආයෙත් block වෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,737
    163,660
    113
    එකමත් එක රටක
    limited connection වලත් torrent block කරනවා.
    ආයේ router එක restart කරලා ගන්න.
    විනාඩ් පහක් විතර download වෙලා ආයෙත් block වෙනවා
    මගෙත් p2p ටයිප් download slow කරා ටිකක් වෙලා ගියාම. restart කරාම ආයිත් ආව නෝමල් ස්පීඩ්