මෙන්න මගෙ slt 8mbps එකෙ torrent ස්පීඩ් එක. උබලගෙ එවත් දාපල්ලා. මම උන්ට call කරලා කරලා හදා ගත්තෙ. මට extention එකෙ එදන් 2.5km තියෙනවා.
මෙ මගෙ downloading speed එක
මචන්ලා මොන හරි අව්ලක් තියෙනවනම් කියපල්ලා
මචන්ලා මොකක්ද මෙ ping test එක,තරහා නැතුව පොඩ්ඩක් කියලා දිපල්ලා බන්
[/URL][/IMG]
මෙ මගෙ downloading speed එක
මචන්ලා මොන හරි අව්ලක් තියෙනවනම් කියපල්ලා
මචන්ලා මොකක්ද මෙ ping test එක,තරහා නැතුව පොඩ්ඩක් කියලා දිපල්ලා බන්
Last edited: