SLT Tozed M60 router battery කොහෙන්ද ගන්න පුළුවන්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මචන් SLT එකෙන් දෙන මේ router එකට එන battery එකක් ලංකාවේ කොහොන්ද ගන්න පුළුවන්? Internet එකේ බැලුව හම්බුනේ නෑ.

    IMG_20210526_133415.jpg


    eegE0Ci.jpeg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    18650 2ක් ඇත්තෙ ..
    හොයාගන්නහ් බැරි උනොත් උබට ඔනි නම් ඔක හදාගන්නහ් පුලුවන් 800ක් විතර යයි Samsung Cells පාවිච්චි කරොත් ..
     
    • Like
    Reactions: vito and rumesh.fbi

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    4.8v rechargeable battery හොද ඒවා කොහෙද බන් ගන්න තියෙන්නේ.
    Man echcharama danne na ban scene eka, man 3.7v gatte Homagama Pubudu Electricals eken. Un langa athi
     
    • Like
    Reactions: Gaash