SLT Training Center

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හොදයි හොදයි බන් අවුලක් නෑ
    ටෙලිකොම් එකේ ජොබක් කෙලින්ම සෙට් කරගන්නත් පුළුවන්
    වැලිසර සෙන්ටර් එකේ හෙන සෙට් එකක් ඉන්නවා දැකල තියෙනවා
    ඉගෙන ගන්න ඇවිල්ලා
    සුපිරි
     
    උඹ ඕකට ගිහින් ටෙලිකොම් එකේ ජොබක් සෙට් කරගත්තොත් මම පඩියට සමාන පඩියක් දෙනවා :lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oka oya kiyana tharam hondak na... kotinma SLT job gannawa boru... mama paudgalikawa danna nisa kiyanne. mage hondama frendek kara... kotinma Engineer yanna ba.. luck eka thibboth Technical officer yanna puluwan.... oke degree course eka piliganne na... awanka kathawa oyata one job ekak hoyaganna bari wewi...

    SLT eken thiya Kisima Major network ekakin honda job ekak ganna baa... paththare dana Ad walata rawatenna epa machan.

    anika oke Semester exam na.. thiyenne Assignments witharai.. gedara awith karanna puluwan....
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E

    :(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;14470623 said:
    උඹ ඕකට ගිහින් ටෙලිකොම් එකේ ජොබක් සෙට් කරගත්තොත් මම පඩියට සමාන පඩියක් දෙනවා :lol:

    උබ විතරක් නෙමේ මමත් දෙනවා පඩියට සමාන පඩියක් telecom එකේ ජොබ් එකක් සෙට් කර ගත්තොත්
    telecom එකේ තිය telecom field එකේ ජොබ් එකක් හොයා ගන්නත් මේ දවස් වල හෙන ගේමක් ඕන

    :oo:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    oka oya kiyana tharam hondak na... kotinma SLT job gannawa boru... mama paudgalikawa danna nisa kiyanne. mage hondama frendek kara... kotinma Engineer yanna ba.. luck eka thibboth Technical officer yanna puluwan.... oke degree course eka piliganne na... awanka kathawa oyata one job ekak hoyaganna bari wewi...

    SLT eken thiya Kisima Major network ekakin honda job ekak ganna baa... paththare dana Ad walata rawatenna epa machan.

    anika oke Semester exam na.. thiyenne Assignments witharai.. gedara awith karanna puluwan....

    hmmmmmm:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;14470623 said:
    උඹ ඕකට ගිහින් ටෙලිකොම් එකේ ජොබක් සෙට් කරගත්තොත් මම පඩියට සමාන පඩියක් දෙනවා :lol:
    හොදම සෙට් එකට අවොත් ගොඩ
    4 පස් දෙනෙකුට ගොඩ දාගන්න පුළුවන්
    මේ දවස් වල ඔය උතුරට එහෙම ගොඩක් උන් අරිනවා නේ ඕකෙන්
    හැබැයි උබල හිතන තරම් සුපිරි මට්ටමේ නෑ

    Last edited:
    හොදයි හොදයි බන් අවුලක් නෑ
    ටෙලිකොම් එකේ ජොබක් කෙලින්ම සෙට් කරගන්නත් පුළුවන්
    වැලිසර සෙන්ටර් එකේ හෙන සෙට් එකක් ඉන්නවා දැකල තියෙනවා
    ඉගෙන ගන්න ඇවිල්ලා
    සුපිරි

    හොදම සෙට් එකට අවොත් ගොඩ
    4 පස් දෙනෙකුට ගොඩ දාගන්න පුළුවන්
    මේ දවස් වල ඔය උතුරට එහෙම ගොඩක් උන් අරිනවා නේ ඕකෙන්
    හැබැයි උබල හිතන තරම් සුපිරි මට්ටමේ නෑ

    :lol:
    අනේ පලයන් බන් පච නොගහ,
    නොදන්නා ඒවා ගැන කතා එපා ප්ලීස්
     
    Last edited: