http://www.training.slt.lk/index.php?option=com_content&view=article&id=85&Itemid=57
SLT training center එකේ courses හොඳයි ද? මොනවගේ රැකියා අවස්ථා තියෙනවා ද?

උඹ ඕකට ගිහින් ටෙලිකොම් එකේ ජොබක් සෙට් කරගත්තොත් මම පඩියට සමාන පඩියක් දෙනවාහොදයි හොදයි බන් අවුලක් නෑ
ටෙලිකොම් එකේ ජොබක් කෙලින්ම සෙට් කරගන්නත් පුළුවන්
වැලිසර සෙන්ටර් එකේ හෙන සෙට් එකක් ඉන්නවා දැකල තියෙනවා
ඉගෙන ගන්න ඇවිල්ලා
සුපිරි

oka oya kiyana tharam hondak na... kotinma SLT job gannawa boru... mama paudgalikawa danna nisa kiyanne. mage hondama frendek kara... kotinma Engineer yanna ba.. luck eka thibboth Technical officer yanna puluwan.... oke degree course eka piliganne na... awanka kathawa oyata one job ekak hoyaganna bari wewi...
SLT eken thiya Kisima Major network ekakin honda job ekak ganna baa... paththare dana Ad walata rawatenna epa machan.
anika oke Semester exam na.. thiyenne Assignments witharai.. gedara awith karanna puluwan....

පිස්සු පුසා;14470623 said:උඹ ඕකට ගිහින් ටෙලිකොම් එකේ ජොබක් සෙට් කරගත්තොත් මම පඩියට සමාන පඩියක් දෙනවා![]()

oka oya kiyana tharam hondak na... kotinma SLT job gannawa boru... mama paudgalikawa danna nisa kiyanne. mage hondama frendek kara... kotinma Engineer yanna ba.. luck eka thibboth Technical officer yanna puluwan.... oke degree course eka piliganne na... awanka kathawa oyata one job ekak hoyaganna bari wewi...
SLT eken thiya Kisima Major network ekakin honda job ekak ganna baa... paththare dana Ad walata rawatenna epa machan.
anika oke Semester exam na.. thiyenne Assignments witharai.. gedara awith karanna puluwan....

හොදම සෙට් එකට අවොත් ගොඩපිස්සු පුසා;14470623 said:උඹ ඕකට ගිහින් ටෙලිකොම් එකේ ජොබක් සෙට් කරගත්තොත් මම පඩියට සමාන පඩියක් දෙනවා![]()
හොදයි හොදයි බන් අවුලක් නෑ
ටෙලිකොම් එකේ ජොබක් කෙලින්ම සෙට් කරගන්නත් පුළුවන්
වැලිසර සෙන්ටර් එකේ හෙන සෙට් එකක් ඉන්නවා දැකල තියෙනවා
ඉගෙන ගන්න ඇවිල්ලා
සුපිරි
හොදම සෙට් එකට අවොත් ගොඩ
4 පස් දෙනෙකුට ගොඩ දාගන්න පුළුවන්
මේ දවස් වල ඔය උතුරට එහෙම ගොඩක් උන් අරිනවා නේ ඕකෙන්
හැබැයි උබල හිතන තරම් සුපිරි මට්ටමේ නෑ