Machan mage gawa wena slt usersla kipadenekge username & password thiyanawa. mewa use karala e userslage bandwidth eken mata internet yanna puluwanda...?
ubalage router ip address eka mokadda...
...for educational purposes only.
Anith aya report kare nathnam awulak nathuwa athi habai same area

එහෙම වෙන්නේ නැ නේ බන්.. සමහර ට්‍රේන් ස්ටේශන්වල.. පබ්ලික් ප්ලේස්වල slt hotspot තියනවනෙ. එවලට කනෙක්ට් වෙන්නෙ ගෙදර යුසර් නේම් එකෙන්නේ. ඉතින් කොහොමද යුසර් ඔප්පු කරන්නේ ඌ නෙමෙයි යුස් කලේ කියලා..Once other user noticed, SLT charge penalty for stolen brandwith. Which is not less than 15,000.00 and/or disable Internet connection
Land line ekkin nam ba. Port bind kalla nisa. 4G bohowita bari wei. Wifi nam puluwan. Thowa polisiyata kudalan gihin nadu daala 18 masekata barapatala weda athuwa bandanagareta yanna sidda wewa kiyala itha sithin pathanawa owa anungen ussapuwa nam.
Router eke IP 3k tiyenawa. LAN ip ekai wan ip ekai SLT eken apita assign karana dynamic ip ekai. Koi IP eka genada uba ahanne?

තො දස කැරියෙක්නේ.. මුල් තුන තියෙනවනම් අනික් එක මහ කජ්ජක්ද?Router Dynamic IP eka machan. SLT eken apita assign karana eka.
mulu IP ekama one na. mul thuna thibbama athi.
ex 999.999.999.x
Anith aya report kare nathnam awulak nathuwa athi habai same area

Anunge bandwidth horakam karana eka Kohomada yako education purposes wenne? Ponna kama misak Thoge.
Salli nathnam wena pkg ekak ganna higa kapankoooo.

Land line ekak nam same exchange ekatane connect wenne WIFI nam kohe unath awulak nathuwa athiahh-haaa...
Same area wenna onada...![]()
මාසයක් පාවිච්චි කරලා අහු උනොත් 11500යි දඩේ
උඹ පාවිච්චි කරපු හැම ගිගාබයිට් එකටම ඇත්ත යූසර්ට රුපියල් 250ක් ගෙවන්න කියනවා
ඒ සල්ලි වලින් ඒ ගිගාබයිට් ගාන ඌට ආයෙත් ඇඩ් කරනවා ටෙලිකොම් එකෙන්
ඒකයි ලෝයර්ට යන ගානයි තමා ඉතින් වියදම් වෙන්නෙ
එහෙම නම් ඉතින් දඩෙයි ලෝයර්ගේ ගානයි විතරයි මචන්mata GB ganan use karanna yanne na bn.
mata 10mb wage thibunanam athi.
meka eka parak hari karannayi ona.
echcharayi.

Router Dynamic IP eka machan. SLT eken apita assign karana eka.
mulu IP ekama one na. mul thuna thibbama athi.
ex 999.999.999.x
lagadima dadayak kaapanko SLT eken oya amaruwa suwa wela yai in pasuwa. 
අහ්, ඉදා.. කැරිම අමාරුවනේ..mata GB ganan use karanna yanne na bn.
mata 10mb wage thibunanam athi.
meka eka parak hari karannayi ona.
echcharayi.
124.43.21.xxx
IP range eka scan kalla admin admin gahala router walata ringannada pute uthsahaya?lagadima dadayak kaapanko SLT eken oya amaruwa suwa wela yai in pasuwa.
![]()