මේ ගානට සෙට් වෙනවා. tax එකත් එක්ක 6100ක් වගේ total bill එක සෙට් වෙන්නේ.
Free data from 12 midnight to 7 am. (Included)
ඔව්. අද මාරු උනේ. කලින් Web Family Active use කරේ.ගත්තද උඹ?
මාසේ ඉතුරු දවස් ගානට බෙදලානේ දැන් ගත්තොත් හම්බෙන්නේ.ඔව්. අද මාරු උනේ. කලින් Web Family Active use කරේ.
![]()
මට කලින් යාලුවෙක් ගත්තා. මේ තියෙන්නේ bill එක.
![]()
------ Post added on May 17, 2024 at 5:44 PM
ඔව්. ලබන මාසේ ඉදන් fresh bill එකක් එන්නේ. ඒක ලේසි.මාසේ ඉතුරු දවස් ගානට බෙදලානේ දැන් ගත්තොත් හම්බෙන්නේ.
Data ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ?View attachment 230020
මේ ගානට සෙට් වෙනවා. tax එකත් එක්ක 6100ක් වගේ total bill එක සෙට් වෙන්නේ.
Free data from 12 midnight to 7 am. (Included)
matanan padu na, kalin use karapu package ekath ekka baladdi.padui ban

උඹ මේක ඇක්ටිව් කලේ අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලද? මට උන්ගෙ කස්ටමර් කෙයාර් එකෙන් කිව්වෙ බ්‍රාන්ච් එකට කෝල් කරලා මාරු කරගන්න කිය්ලනෙ.matanan padu na, kalin use karapu package ekath ekka baladdi.![]()
branch ekata gihin liyumak dunna, connection eke owner sign karapu. 2H walin package eka maru una.උඹ මේක ඇක්ටිව් කලේ අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලද? මට උන්ගෙ කස්ටමර් කෙයාර් එකෙන් කිව්වෙ බ්‍රාන්ච් එකට කෝල් කරලා මාරු කරගන්න කිය්ලනෙ.
international ewa godak na, anith ewa tiyanawaමේකට හම්බුවෙන PeoTV 75 channels මොනවද? දැනට තියෙන්නේ PEO Silver package එකක්.
ලියුම් නම් දෙන්න ඕන නෑ කිව්ව. කෝල් කලාම ඇති කියල කිව්වෙbranch ekata gihin liyumak dunna, connection eke owner sign karapu. 2H walin package eka maru una.
kohomahari wade wenawanan ehcharai.ලියුම් නම් දෙන්න ඕන නෑ කිව්ව. කෝල් කලාම ඇති කියල කිව්වෙ

12 passe unlimited neData ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ?