SLT uimited package එක මම වෙනස් කරනවා....nl
SLT unlimited package එක මම web Family විදිහට වෙනස් කරනවා. Unlimited තිබ්බට වැඩක් නෑ කිසිම දාක උන් මේ package එක promote කරන්නේ නෑ. අනෙක Unlimited හැම එකගේම දැන් වැඩිය Download කල ගමන් speed අඩු වෙනවා අම්බානට. මොකටද ඉතින් slow Unlimited pacakage එකක්.