SLT Unge ස්පීඩ්අප් වෙන්න තව දින 1 seen eka

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    4g සිග්නල් ඩ්‍රොප් වෙනවා ඉවරයක් නෑ. connection unstable. පොඩි නැපියක් වෙනුවට ලොකු නැපියක් ඇදගන්නවා වගේ වැඩක් ඕක. ස්පීඩ් එක අම්බානෙක වැඩිවෙලා බම්බු ගහන්නද අවුරුදු දහයකට විතර කලින් ගැලපෙන data cap එකක් දාගෙන :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    මාත් ස්පීඩ් චෙක් කළා වැඩි කරලද බලන්න. ඔහේ නෑ. මේ ලඟදි කෝල් කළා ෆ්‍රී ෆයිබර් කනෙක්ෂන් දෙනවා තියෙන ADSL කනෙක්ෂන් එකට කියල,. මම ඇහුව මේ පැත්තට තාම ෆයිබර් ලයින් එක දීල නෑ නේද කියලා. එක නම් දන්නේ නැහැල්ලු. තියෙනවා නම් දෙන්න කැමතිද ඇහුව, මම කිව්වා නිකන්ම කමක් නෑ කියල. පස්සේ ටික වෙලාවකින් කෝල් කළා ගෙවල් වලට එන පාර අහල දැන් ළඟ ඉන්නේ කියල. හැබැයි තාම ආවේ නම් නෑ. සිද්දිය වෙලත් මාසෙකට වැඩියි. :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ඌ තාම එනවා ඇති