SLT Unlimited ඔන්න දාලා

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    Lankawe car, phone, TV, computer wage import karana hama dema australiawata wada ganan wadi. Ithin internet witharak kohomada ganan adu wenne?
    Internet locally witharak karanna puluwan deyak nemei.
    Internet කියන්නේ දැන් මූලික අවශයතවයක් විදුලිය, වතුර වගේ තමා. දියුණු රටවලට සාපේක්ෂව නම් මේ පැකේජ් compare කරන්න බෑ.
     
    • Like
    Reactions: jay-shan

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Internet කියන්නේ දැන් මූලික අවශයතවයක් විදුලිය, වතුර වගේ තමා. දියුණු රටවලට සාපේක්ෂව නම් මේ පැකේජ් compare කරන්න බෑ.
    Ithin phone, computer, wahana, TV okoma dan mulika awashyatahwayan. Ehema kiwwata ganan adu wenne nahane.
     
    • Sad
    Reactions: johnferna678

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මට නම් මේක මාර සැටිස්. මම දැන් කෝල් කරල ඔක්කොම විස්තර ටික අහගත්ත.
    Denma convert karanna puluwanda ?

    5950 eka hoda nadda ita wada. netflix amazon prime youtube ona ekak stream karanna puluwanne 10 GB cap paniida kiyala wada wennathuwa


    youtube eke ara buffering roode karakenawa thama mathaka. Avatar 19GB torrent ekak baanna maasa 2k giya. download unata passe sathutata ada ada baluwe :sorry: :rofl:
    ------ Post added on Apr 10, 2021 at 1:51 PM


    5950 fiber eke ita wada speed, ping and reliability hodai neda
    ------ Post added on Apr 10, 2021 at 1:53 PM

    Mata 10gb cap eka hondai office weda walata. Office eken data allowance ekak denawa. So mata speed ekath ekka eka hondai. Gedara stream karanawanam eka hondai.
    ------ Post added on Apr 10, 2021 at 5:09 PM
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Torrents and Telegram fully blocked lu bung SLT okkoma unlimited plans wala.

    VPN use karuwoth ban karanawalu.

    Unlimited plans have a minimum commitment of 1 year.

    Wadak na wage.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Torrents and Telegram fully blocked lu bung SLT okkoma unlimited plans wala.

    VPN use karuwoth ban karanawalu.

    Unlimited plans have a minimum commitment of 1 year.

    Wadak na wage.
    koheda mchn mehema dala thibbe ?
    lol VPN use karanna denne nathinam nikan inna kiyapan.. mara conditions ne munge thiyenne.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    1212 call kara mama
    VPN, torrent use karanna denne nathinam mokatada bn mewata unlimited kiyanne. normal packages walatath wada limit thiyenawane munge unlimited packages wala. flash eka ganna kiyala baluwe.. VPN use karanna den nathinam nikan innawa.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,126
    4,979
    113
    -In Darkness-
    Diyunu ratakawath e price ekata ganna baha.
    Lankawe unta thiyenne unlimited da nadda nemei price eke prashnayak.
    Rs 2000ta wadi nam 1Gbps unlimited dunnath oya illana 90% ganne naha.
    ඉතින් ඉන්දියාවේ පොඩ්ඩක් Prices හොයලා බලන්ටකෝ
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මට නම් මේක මාර සැටිස්. මම දැන් කෝල් කරල ඔක්කොම විස්තර ටික අහගත්ත.
    math danata 4900 gaane package eka use karanne. 265GB hamba unata bagekata wadiyen night time walata yanawa. ithin dan thiyena package ekata wada mata oya package eka godak watinawa. math okata swap wenawa

    ඔව්. එහෙම දෙකට නම් හොදයි.. තනියම පාවිච්චි කරන එකනේ මතක් වෙන්නේ අපිට ඉතින්..

    දැනටත් 5000ක් වගේ වියදම් කරනවා internet වලට . ඒක හොදයි ඔය daily limit 5000 package එකට වඩා නම්.
    mata nam daily 5000 package eka patta dan thiyena ekata wada
    ------ Post added on Apr 10, 2021 at 5:50 PM

    Torrents and Telegram fully blocked lu bung SLT okkoma unlimited plans wala.

    VPN use karuwoth ban karanawalu.

    Unlimited plans have a minimum commitment of 1 year.

    Wadak na wage.
    ara mobitel eke wage nathda cap ekak dala hari telegram?
    ------ Post added on Apr 10, 2021 at 5:52 PM
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉතින් ඉන්දියාවේ පොඩ්ඩක් Prices හොයලා බලන්ටකෝ
    Indiawe population eka godak wadi nisa customer base eka godak wadi apita wada. Ithin per user cost eka adu wenawa.
    Anika indiawe oya Jio fiber ekata mouth shut eke customer rating 1 star unsatisfied kiyala.
    Kohomath lankaweth issarahata usage wadi wenakota, 5G ehema awith competition wadi wenakota price adu wei.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,126
    4,979
    113
    -In Darkness-
    Indiawe population eka godak wadi nisa customer base eka godak wadi apita wada. Ithin per user cost eka adu wenawa.
    Anika indiawe oya Jio fiber ekata mouth shut eke customer rating 1 star unsatisfied kiyala.
    Kohomath lankaweth issarahata usage wadi wenakota, 5G ehema awith competition wadi wenakota price adu wei.
    මම දකින්නේ දැනට wired connection එකක් දෙන්න පුලුවන් slt අයට විතරක් නිසා එයාලගේ මොනොපොලි එකක් යන විදිය තමා. Competiotion එකක් දෙන්න කවුරුත් නැති නිසා දන්නවා මොන විදියට දුන්නත් Customer පාවිච්චි කරනවා කියලා. තව ISP ලා ආවොත් හොඳ කම්පෙටිශන් එකක් දෙන්න, අනිවා ප්‍රයිස් අඩු වෙයි. ප්‍රයිස් අඩු නොවුනත් True unlimited දුන්නොත් ඒ ඇති.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඊයේ Network උන් රෙද්දේWindows 10 update 1k එවල.තිබුන අන්තිම 6GB කෙලල. දැන් ඉතින් Extra GB ගන්න ඕනේ .Unlimited ගත්තට වැඩක් නැ ඔෆිස් VPN Connect වෙන්න බෑ.VPN ඕනේ නම් Fiber එකට මාරු වෙන්නලු එක 5000ලු තව connection 1k 12,000. කාට කියන්නද ඉතින්. කිවුවත් වගේ නංගි පෙන්නලා ආච්චි දීපු සීන් එකක් තම දැන් තියෙන්නේ.
     
    • Haha
    Reactions: Die-hard