මට නම් මේක මාර සැටිස්. මම දැන් කෝල් කරල ඔක්කොම විස්තර ටික අහගත්ත.
මට නම් මේක මාර සැටිස්. මම දැන් කෝල් කරල ඔක්කොම විස්තර ටික අහගත්ත.
normal use කරන කෙනෙක්ට ඉතින් 100mbps , 25mbps කියන එකේ වෙනසක් නෑ downolad කරන්නේ නැත්නම්. 25 එක තමයි හොද එහෙම බැලුවත්.Dawase limit daane eke wasiya thiyenne 100Mbps speed eka labenawa. Price adui.
Donwloadma karanne nathuwa normal use karana kenekta eka labai.
Mama hithanne block naha. Habai 24 hours masema torrent bawoth case ekak watei.මොබිටෙල් එකේ වගේ ඔව්වයේත් ටොරෙන්ට් බ්ලොක් ද, වැල සයිට් බ්ලොක්ඩ?
8 Mbps ADSL ekath naraka ne. 20GB wage ganna 5hrs. Shape wage. Steam game ekak ehema ganna puluwan shape eke. Netflix HD aulak ne. ADSL aniwa 8Mbps ganna puluwan
rs5000/= uda pakges tiknm shape.... hndai kynn bha but shapenormal use කරන කෙනෙක්ට ඉතින් 100mbps , 25mbps කියන එකේ වෙනසක් නෑ downolad කරන්නේ නැත්නම්. 25 එක තමයි හොද එහෙම බැලුවත්.
හැබැයි එකට මොන condition දාලද දන්නේ නෑ . ඔය speed එකම නම් දෙන එකක් නෑ .
meknam aththa..Diyunu ratakawath e price ekata ganna baha.
Lankawe unta thiyenne unlimited da nadda nemei price eke prashnayak.
Rs 2000ta wadi nam 1Gbps unlimited dunnath oya illana 90% ganne naha.
100Mbps eka keepa denekta share kalath hamotama speed.normal use කරන කෙනෙක්ට ඉතින් 100mbps , 25mbps කියන එකේ වෙනසක් නෑ downolad කරන්නේ නැත්නම්. 25 එක තමයි හොද එහෙම බැලුවත්.
හැබැයි එකට මොන condition දාලද දන්නේ නෑ . ඔය speed එකම නම් දෙන එකක් නෑ .
100Mbps eka keepa denekta share kalath hamotama speed.
ඔව්. එහෙම දෙකට නම් හොදයි.. තනියම පාවිච්චි කරන එකනේ මතක් වෙන්නේ අපිට ඉතින්..100Mbps eka keepa denekta share kalath hamotama speed.
තාම unlimited package වල limits හදනවා ඇති බන්.ඩයලොග් පක්කු පරක්කූ මොකද දන් නෑ![]()

720P Low bitrate nam puluwan, naththan amarui.GT 2Mbps walin 720p videos balanna plwn weida awlk nathuwa? Connection eka 1 user.
Netlimiter dala 1.5Mbit/s speed ekata limit karala baluwa awulak na bn 720p.720P Low bitrate nam puluwan, naththan amarui.
ඔව් අපි ඉන්නේ ඕස්ට්‍රේලියා වගේ නම් ඔන්න අවුලක් නෑ 50$ හොයන්න පැය දෙකක් වැඩ කරා නම් ඇති ඒත් මේ සිරිලංකාව නේ (50$ = 10018.17 RS) හොයන්න සතියක් වැඩ කරත් මදි ගොඩක් මිනිස්සුන්ට. මොන කරන්නද කරුම රටේ ඉපදුන නම් දුක විදින්නම වෙනවා.25Mbps unlimited Fiber $50 kata denawa kiyanne lankawe dan international level ekaka thiyanawa.
Internet eken wadak ganna kenekta aththatama packages hondai.
Lankawe car, phone, TV, computer wage import karana hama dema australiawata wada ganan wadi. Ithin internet witharak kohomada ganan adu wenne?ඔව් අපි ඉන්නේ ඕස්ට්‍රේලියා වගේ නම් ඔන්න අවුලක් නෑ 50$ හොයන්න පැය දෙකක් වැඩ කරා නම් ඇති ඒත් මේ සිරිලංකාව නේ (50$ = 10018.17 RS) හොයන්න සතියක් වැඩ කරත් මදි ගොඩක් මිනිස්සුන්ට. මොන කරන්නද කරුම රටේ ඉපදුන නම් දුක විදින්නම වෙනවා.