SLT Unlimited ගන්න එපා !

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුන් දෙන්නා (miyuru4u,sithija.h) ගොන්නු වගේ ගත්තට උබලා එහෙම ගන්න එපා...ඕකුන් දෙන්නම උපන්ගෙයි මෝඩ බයියෝ...බයියෝ අන්දන්න ලෙසිනේ :lol::lol:

    1618077995798-png.119836

    SLT උන් ඇනගෙන ඉන්නේ Loyalty data දීලා..දැන් එකයි අලුත් ඒවගෙන් ඕක අයින් කර ගන්න දගලන්නේ.. ඒවගේම හැම මාසෙට හරියට 100mb නොදෙන්නේ..button එකක් දාලා Loyalty data upgrade කියලා අන්දන්නේ ඒ නිසා..

    ඔය package ගන්නවට වඩා,දැන් තියෙන SLT එකට Dialog WFH එක ගනිල්ලා...එක ලාබයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මුන් දෙන්නා (miyuru4u,sithija.h) ගොන්නු වගේ ගත්තට උබලා එහෙම ගන්න එපා...ඕකුන් දෙන්නම උපන්ගෙයි මෝඩ බයියෝ...බයියෝ අන්දන්න ලෙසිනේ :lol::lol:

    1618077995798-png.119836

    SLT උන් ඇනගෙන ඉන්නේ Loyalty data දීලා..දැන් එකයි අලුත් ඒවගෙන් ඕක අයින් කර ගන්න දගලන්නේ.. ඒවගේම හැම මාසෙට හරියට 100mb නොදෙන්නේ..button එකක් දාලා Loyalty data upgrade කියලා අන්දන්නේ ඒ නිසා..

    ඔය package ගන්නවට වඩා,දැන් තියෙන SLT එකට Dialog WFH එක ගනිල්ලා...එක ලාබයි
    උබට පැකේජ් 2 කම්පෙයා කරලා වාසි මොකක්ද අවාසි මොකක්ද කියන එක හොයා ගන්න බැරි උනාට කරන්න දෙයක් නැ
    මට නම් මේක පට්ට වාසි 300GB මාසෙට රු 5450
    GB 1 වැටෙන්නේ රු 18
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට එපා නම් උබ නොගෙන ඉදපන් අනුන් ගත්ත ඒවට කුහකකමට බුරන්ඩ එපා, තොගෙ සල්ලි වලින් නෙමේනෙ උන් බිල ගෙවන්නෙ..සල්ලි උන්ගෙ නම් බිල් ගෙවන්නෙත් උන් නම් තොට මොකද පො%නයො වේදනාව??????
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,072
    71,503
    113
    2Mbps එක ගම්දෝ නොගම්දෝ කියල ඉන්නෙ (2450)
    2Mb is like 250KB/s. That is a shitty speed to use when working to be honest. On the other hand if you are running some downloads and you are OK with the time it takes then this will be good. From a download perspective even if you run at 2Mb 24x7 for one month you can download close to 650GB. But with the 10GB cap per day it is just 300GB.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    "Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 20 packages)."

    Except for Fibre Unlimited Flash 10 & 20 packages ඊයේ තිබ්බේ නෑ නේ මචන්.. ඒ package 2ක නම් shape වගේ.. දැනය මම connection 3ක් (1490 fibre, 1490 dialog 4g 2යි) use කරනවා බිල tax එක්ක 5015 එනවා.. Fibre Unlimited Flash 10 එකට tax එක්ක 6300 වගේ... dialog 4g එක අයින් කරලා fibre upgrade කරගන්න හිතෙනවා.. SLT උන් free dynamic public IP දෙන්නේ නැති එක තමයි සීන් එක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,373
    2
    53,845
    113
    2Mb is like 250KB/s. That is a shitty speed to use when working to be honest. On the other hand if you are running some downloads and you are OK with the time it takes then this will be good. From a download perspective even if you run at 2Mb 24x7 for one month you can download close to 650GB. But with the 10GB cap per day it is just 300GB.

    There's no 10GB cap for the 2Mbps package - I've been running netlimiter to see if 1.5Mbps speed is enough, so far no issues. Youtube runs upto 720p with no buffering
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    There's no 10GB cap for the 2Mbps package - I've been running netlimiter to see if 1.5Mbps speed is enough, so far no issues. Youtube runs upto 720p with no buffering
    Are you the only one using the connection. If so it won't be a problem for day to day use
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,373
    2
    53,845
    113
    Believe me, 2Mbps not gonna enough maan
    (not for live streaming, not for quick downloads, even some websites, remote applications & etc)

    I don't do livestreams and my current ADSL speed is just above 10Mbps so no quick downloads either way
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2Mbps එක ගම්දෝ නොගම්දෝ කියල ඉන්නෙ (2450)
    256kbps වලින් මේ කාලේ මොනවා කරන්නද?

    512kbps unlimited connection එක රුපියල් 1450 අවුරුදු 10කට කලින්,උන් එක බලෙන් මිනිසුන්ගේ හැරෙව්වේ

    දැන් එකම දීලා රුපියල් 5000කට.එකෙත් torrent block, telegram block, vpn block

    මොන විහිලුද?වැඩේ තියෙන්නේ මේවා තේරෙන්නේ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕන,මරි මෝඩ ගමේ බයියෝන්ට ඕවා තේරෙන එකක්ය :lol::rofl: