SLT unlimited Entertainment අලුත් වැඩේ 22/06/2020 22:22 Hrs

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    SLT 1490 Package එකෙක්ට dialog වලට මාරු වෙනව නම් පොඩි comparison එකක් කරා... මම නම් මේ SLT මගුල අයින් කරලා Dialog යනවා
    Capture.JPG
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    ඔළුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් හැදිච්ච
    අරුම පුදුම රටක් තියෙනවා ඕයි
    මහ මුහුදින් වට කෙරිච්ච
    අඹ ගෙඩියක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනවා ඕයි

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

    එකෙක් නඟිනකොට ඉහළට
    ඇහේ කටු ඇනෙයි අනිකට
    අදියි බිමට හෙළයි පහළට ඕයි
    පිස්සෝ සුදුස්සෝ යට කොට
    පුස්සෝ වැඩ දෙනවා යමරෙට
    සෙතක් වෙයිද එහෙම රටකට ඕයි

    බඩට නැති වුණත් ලුණු කැට
    ඇඟට ඕනැමයි විල්ලුද
    ඒකයි ඉහළම සන්තෝසේ ඕයි
    නැති බැරි අඟ හිඟ කම් මැද
    බිය සැක ලෙඩ දුක් විඳ විඳ
    ඒකයි ලෝකෙට පරකාසේ ඕයි

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

    රට වටකර සාගරයයි
    එහි සම්පත් ආකරයයි
    පිටින් මාලු රටට ගෙනව ඕයි
    රට මැද තනි වෙල්යායි
    බැලුවම හරි සිරියාවයි
    නැවෙන් ගෙනත් හාල් බානව ඕයි

    දකින දකින මිනිහ අතේ
    බැඳල ඔරලෝසු ඇතේ
    Time එකට කිසිම වැඩක් නෑ ඕයි
    උන් හත කියන්නෙ අටට පුතේ
    අට කිව්වොත් නමය වෙතේ
    කැත පුරුද්ද අතාරින්නෙ නෑ ඕයි

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
    ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු

    ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු
    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    ආහ් මොබිටෙල්තුත් අන්ලිමිටඩ් බං. 25GB Quota එකක් දෙනව කිසිම ස්පීඩ් ලිමිට් එකක් නැතුව 4G වලට. ඒ 25GB පැනපු ගමන් එතැන ඉඳන් 1Mbps Unlimited. 3.5GB කතන්දරේ නැතුව බැලුවොත් නම් මොබිටෙල් අත උඩින්ම ලාබයි. ඒක එක්ක බැලුවොත් මොකක්ද වාසි කියල හිතාගන්න බෑ මොකද අරෙකෙ 25GB කිසිම Restriction එකක් නැතුව බලන්න පුලුවන්.
    Hutch eka activate karala balapan. Rs147. 720p without buffering
     
    • Like
    Reactions: HSW and sithija.h

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Mama iye hawasa hutch eke YT eka activate kara. Payakata passe play wenne nathuwa giyane bn YT ekata amatharawa thawa data pack ekk hari credit hari thiyenna oneda? 😒
    නෑ. ඒ package එකත් එක්ක data ටිකකුත් හම්බෙනවා.