SLT Unlimited free INTERNET on 1st of JAN 2018

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,823
    901
    113
    ඉස්සර මුන් අලුත් අවුරුද්දට පැකේජ් එකේ ඩේටා වැඩි කරනවා.නමුත් දැන් දවසක් විතරක් අන්ලිමිටඩ් දීලා රවට්ටනවා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇට්ටරයා;22662515 said:
    ඔය දවසට 60GB බාන්න බෑනෙ. Dialog 60GB දුන්නේ මාසෙකට. මම හිතන්නේ ඒක වටිනව

    ai bari dan SLT fiber thiyanawa nea giya para TB ganan bapu un hitiye
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    ඉස්සර මුන් අලුත් අවුරුද්දට පැකේජ් එකේ ඩේටා වැඩි කරනවා.නමුත් දැන් දවසක් විතරක් අන්ලිමිටඩ් දීලා රවට්ටනවා

    you get that right
    instead of increasing data cap
    they just give away some extra gb packs on some occasions and this so they can rip us with extra gb nonsense

     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අප්පෝ හිගන ඩේටා...මොන ජීවිතද ඕවා!:sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,798
    113
    Yep. Just for one day, :lol:

    අනේ හුකේ දැන් කස්ටිය දවසින් බායි ඔක්කොම :P ඇයි ඕකුන්ට සදහට unlimited කරන්න බැරි. :angry:
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඉස්සර මුන් අලුත් අවුරුද්දට පැකේජ් එකේ ඩේටා වැඩි කරනවා.නමුත් දැන් දවසක් විතරක් අන්ලිමිටඩ් දීලා රවට්ටනවා

    ඔව් බන්. එක ඇත්ත. මට පුදුමේ අපේ උනුත් රැවටෙනවනේ...
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Buy a VPS & install OpenVPN:confused:

    currently, I have own VPN + Windcribe + Avira Phantom + Tunnelbear(it just 6Gb, to be honest)

    They are going to block all torrent downloads, just like last time:yes::yes::yes: r/megalinks & r/opendirectries for much love with direct links :love:
    mega ballige puthala gb5k download weddi wait kranawa. ethakota windscribe thama. ekath 15gb tynne bn :(
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0

    increasing data cap means they have to pay for the usage of extra 100s of TBs for cable providers in single month.*12

    but this occasion they have to only pay for January and they continue to sell extra gb packs for higher prices in the coming months.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    giya para 72gb da koheda gaththa. me parath kiyak hari ganna bariya :D

    theoretically 6.8Mbps අඩුම තියෙන්න ඕනේ 72GB දවසෙන් බාන්න. විස්වාස කරන්න අමාරුයි බන්. උන් ලිමිට් දායි. :(:(

    Might be without Torrents & youtube this time :lol:
    Guys get your backdoors ready to download if this news is true :P
    Already ready boss :lol::lol:

    VPN is ready to take down all restrictions

    Like a boss :cool::cool::yes: