SLT Unlimited free INTERNET on 1st of JAN 2018

vito

Well-known member
  • May 5, 2008
    10,902
    1
    12,206
    113
    අදාළ නෑ නේ
    increasing data cap means they have to pay for the usage of extra 100s of TBs for cable providers in single month.*12

    but this occasion they have to only pay for January and they continue to sell extra gb packs for higher prices in the coming months.

    cable operators don't work on caps, it's based on the throughput
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    cable operators don't work on caps, it's based on the throughput

    tell me sudden spike of usage increase for a one day vs usage limit increase for a year
    now if you are a service provider what scenarios you have to pay more to cable operators ?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    theoretically 6.8Mbps අඩුම තියෙන්න ඕනේ 72GB දවසෙන් බාන්න. විස්වාස කරන්න අමාරුයි බන්. උන් ලිමිට් දායි. :(:(


    අයි බන් වෙන්න බැරි :rolleyes:
    මේක SLT 4g customers ලටත් දෙනවා නේ
    දන්න විදිහට fiber අයටත් දෙනවා
    ඉතින් ඒවායේ speed වැඩි නේ බන්
    මම ගිය සැරේ වැලන්ටියින් දවසේ ෆ්‍රී දුන්න එකේ 48 GB වගේ බාගත්ත youtube speed තිබ්බ 30-40mbps මම 4g උසේ කරන්නේ
    එයින් නතර උනෙත් දෙයක් තිබ්බේ නැති නිසා
    අනික 24 hours ම උසේ කලෙත් නැ
     
    • Like
    Reactions: Capital_M

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,126
    20,381
    113
    Panadura
    avatar391406_15.gif
    avatar391406_15.gif
    avatar391406_15.gif

    ෆයිබර් වලින් බෑමක් තියෙන්නෙ...
    පලවෙනිදට පාන්දරම පටන් ගන්න ඕනේ...
    සුබ මොහොතින්...
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අයි බන් වෙන්න බැරි :rolleyes:
    මේක SLT 4g customers ලටත් දෙනවා නේ
    දන්න විදිහට fiber අයටත් දෙනවා
    ඉතින් ඒවායේ speed වැඩි නේ බන්
    මම ගිය සැරේ වැලන්ටියින් දවසේ ෆ්‍රී දුන්න එකේ 48 GB වගේ බාගත්ත youtube speed තිබ්බ 30-40mbps මම 4g උසේ කරන්නේ
    එයින් නතර උනෙත් දෙයක් තිබ්බේ නැති නිසා
    අනික 24 hours ම උසේ කලෙත් නැ

    ADSL 4G limited වෙනව බං. ෆයිබර් නම් ට්‍රයි කරල නෑ. සිග්නල් නැති කේස් එකකුත් එනව සැරින් සැරේට. මාසෙ අන්තිමටත් ඔහොමයි. කම්ප්ලේන් කරාට වැඩක් උනේ නෑ. උන්ගෙ මගඩියක් වගේ. :( :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,508
    16,314
    113
    avatar391406_15.gif
    avatar391406_15.gif
    avatar391406_15.gif

    ෆයිබර් වලින් බෑමක් තියෙන්නෙ...
    පලවෙනිදට පාන්දරම පටන් ගන්න ඕනේ...
    සුබ මොහොතින්...
    500gb pannana ona harida :P giya para hitiya bara ganan download karapu aya. :yes:
    torrent block karawane mun :frown: