slt Unlimited youtube Activate කරන්න බැහැ ඇයි ඒ ?

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    1622279988939.png

    මගෙ තියෙන්නෙ ANY BLAZE කියන පැකේජ් එක ෆයිබර් ලයින් එකක් 120 යූටිය්බ් ගොඩක් පාවිච්චි වෙන නිසා සතියකට 150ක් ගියත් කමක් නෑ කියලා මේක ඇක්ටිවේට් කර ගන්න බැලුවේ නෝ ලක් any idea?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සිස්ටම් එකේ අවුලක්ද දන්නේ නැහැ. මගෙත් SLT ඇප් එක පිස්සු කෙළිනවා මේ දැන්.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම නම් කරා. හැබැයි මෙතැනදී අන්ලිමිටඩ් කියල දෙයක් නැහැ. 15 GB සතියකට හම්බ වෙනවා. මේක පාඩුයි ඉතින්. නමුත් වෙන විකල්පයක් නැහැ නේ. ෆයිබර් ඩේටා බොනවා වතුර වගේ. අනේ මන්ද
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඔව් බන් ඩේටා මදි වෙනවා යූ ටියුබ් බැලුවොත් ඉවරයි ඩේටා ටික ඒකයි මාසෙට 700ක් ගියාට කමක් නෑ කියලා මේක දාන්නෙ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මගෙනම් අවුලක් නැ ඇක්ටිවේට් වෙනවා

    Be alert: Rs ~700k enawa ban okata. 7day recurrent auto renew thiyenne.
    එහෙම සීන් එකක්ද දවස් 7 අයින් වෙන්නේ නැද්ද?
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මගෙනම් අවුලක් නැ ඇක්ටිවේට් වෙනවා


    එහෙම සීන් එකක්ද දවස් 7 අයින් වෙන්නේ නැද්ද?
    නෑ මචන් සතියට 150 මාසෙට 600 ෆය්බර් පැකේජ් එකෙ ඉක්මන්ට ඩේටා ඉවර වෙනවා එ නිසා මට 600ක් ගියාට ඒක ශේප්
     
    • Like
    Reactions: navinnuwan