Ithin oke 15gb bn week... Hd baluwoth 15gb hoyannath na per week :lol: echchara data yanne monatada ban. YT lage thama hodama compress thiyenne. මගෙනම් අවුලක් නැ ඇක්ටිවේට් වෙනවා එහෙම සීන් එකක්ද දවස් 7 අයින් වෙන්නේ නැද්ද? auto renew ban.