SLT unlimited

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,527
    98,474
    113
    ආණ්ඩුවෙන් මෝඩයගෙ දවස දීපු එකම ඇදගෙන යන්න එපා බන් ක්‍රියේටිව් වෙයන්කො.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    Non-Stop Lokka" Oba kamathima YouTube, Facebook, WhatsApp, Instagram, Twitter, LinkedIn, Viber, Messenger ha IMO App sandaha athi wenakan data saha wadipura 2G Data! Rs. 398/- pamanai. #170# amatha ho SelfCare app eka haraha danma sakriya karaganna. T&C apply. 'Promo SMS' akriya kirimata #888# amathanna

    wtf 😡😡😡😡😡
    Non-stop lokkage FUP eka 30GB :baffled:
     
    • Wow
    Reactions: EnIgma001

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    අන්තිමට එ දෙන උන්ලිනිටෙඩ් එකෙනුත් වඩක් නෑ...



    හරිනම් 1MBps/2MBpsදෙන්න ඕනෙ 1000ට වගෙ..

    එහෙම නැතුව බර ගනන්වලට ඔක දීල අති වැඩේ මොකක්ද?

    සල්ලි තියෙන උන් දැනුත් ඕනෙතරම් වියදම් කරනව

    මේ වගෙ packages දෙන්න ඕනෙ ඉහල පන්තියට

    විතරද
    සාමාන්‍ය ආදායමක් තියෙන මිනිස්සුන්ට අවස්ථාව ලබාදෙන්න ඕනෙ ඉදිරියට යන්න
     
    • Like
    Reactions: aneasarayana

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    අන්තිමට එ දෙන උන්ලිනිටෙඩ් එකෙනුත් වඩක් නෑ...



    හරිනම් 1MBps/2MBpsදෙන්න ඕනෙ 1000ට වගෙ..

    එහෙම නැතුව බර ගනන්වලට ඔක දීල අති වැඩේ මොකක්ද?

    සල්ලි තියෙන උන් දැනුත් ඕනෙතරම් වියදම් කරනව

    මේ වගෙ packages දෙන්න ඕනෙ ඉහල පන්තියට

    විතරද
    සාමාන්‍ය ආදායමක් තියෙන මිනිස්සුන්ට අවස්ථාව ලබාදෙන්න ඕනෙ ඉදිරියට යන්න
    1000 ta loweth hambenne na.... < 3000 wage shape
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43

    Attachments

    • 1622904359407.png
      1622904359407.png
      178.8 KB · Views: 140