Keep calm and stay aliveboru dala athal ganne nethuwa aththama kiyahan machanla??![]()
Non-stop lokkage FUP eka 30GBNon-Stop Lokka" Oba kamathima YouTube, Facebook, WhatsApp, Instagram, Twitter, LinkedIn, Viber, Messenger ha IMO App sandaha athi wenakan data saha wadipura 2G Data! Rs. 398/- pamanai. #170# amatha ho SelfCare app eka haraha danma sakriya karaganna. T&C apply. 'Promo SMS' akriya kirimata #888# amathanna
wtf![]()
1000 ta loweth hambenne na.... < 3000 wage shapeඅන්තිමට එ දෙන උන්ලිනිටෙඩ් එකෙනුත් වඩක් නෑ...
හරිනම් 1MBps/2MBpsදෙන්න ඕනෙ 1000ට වගෙ..
එහෙම නැතුව බර ගනන්වලට ඔක දීල අති වැඩේ මොකක්ද?
සල්ලි තියෙන උන් දැනුත් ඕනෙතරම් වියදම් කරනව
මේ වගෙ packages දෙන්න ඕනෙ ඉහල පන්තියට
විතරද
සාමාන්‍ය ආදායමක් තියෙන මිනිස්සුන්ට අවස්ථාව ලබාදෙන්න ඕනෙ ඉදිරියට යන්න