ප්‍රිය හිතවතුනි, හිතවතියනි, උඹලා SLT Unlimited අරන් තියේ නම් කියපල්ලකෝ මේ වෙනකොට ඒක ඇති වෙලා තියෙන ගුණ දොස්..? Torrent, telegram අනන් මනන් block ද..? එකී මෙකී නොකී හැමදේම කියපල්ලකෝ...
මාත් දැක්කා ඒ දවස් වල දාපු thread වල දැන් කට්ටිය අරන් ටිකක් කල්නේ...දැන් ඉතින් ගුණ දොස් එහෙම දන්නවා ඇතිනේ..අර UNLIMITED FLASH package වල Torrent VPN Telegram පුළුවන්ලු
SLT Fiber unlimited Flash Packagers අවුලක් නෑ කියලා ගොඩක් අය දාලා තිබුනා මචන්මාත් දැක්කා ඒ දවස් වල දාපු thread වල දැන් කට්ටිය අරන් ටිකක් කල්නේ...දැන් ඉතින් ගුණ දොස් එහෙම දන්නවා ඇතිනේ..
කීයද?SLT Fiber unlimited Flash Packagers අවුලක් නෑ කියලා ගොඩක් අය දාලා තිබුනා මචන්
එලකිරි මචන් උඹ ගත්තේ කීයේ package එකද..?Mama gaththa machan, dan sathi 3k withara wenwa, mata nam speed eka awulak ne, Lap ekai mobiles 3k wage connect wela thiyenawa router ekata.
Speed eka 8 walata wada enawa samahara welawalata. normal 7.6Mbps walata wada thiyenawa nitharama
![]()
Torrent nam block ne machan. mage wada karanawa. Telegram nam test kare ne mama use karanne nathi nisa.
Me thiyenne torrent speed eka.
![]()
අපේ එවුන්ගෙන් ම අහලා ගත්තොත් මිසක් ඕකුන්ගෙන් නම් අහන්නැ..ලොවෙත් නැති වදන් දෙන්නේ...ගත්තට පස්සේ කියපුවාගෙන් 1/2කීයද?
එලකිරි මචන් උඹ ගත්තේ කීයේ package එකද..?
අඩේ thank u බන් උඹේ feedback එකට..SLT LTE Unlimited 8 - Rs.5450
SLT Fiber.....කීයද?


HappooFlash 10 - Rs. 5450
Daily 10GB up to 100Mbps (Thereafter 1Mbps)
Flash 25 - Rs. 9450
Daily 25GB up to 100Mbps (Thereafter 1Mbps)
අඩේ තැන්කු බන් කිව්වට..SLT 4G Unlimited 2 nam ganna epa. Chrome eke Tab 3k Open karanakotama Fuck wenawa.
මේකෙන් උඹ මොකක්ද පාවිච්චි කරන්නේ..? කියපන්කෝ package එකේ ගුණ අඟුනSLT Fiber.....
Flash 10 - Rs. 5450
Daily 10GB up to 100Mbps (Thereafter 1Mbps)
Flash 25 - Rs. 9450
Daily 25GB up to 100Mbps (Thereafter 1Mbps)
නෑ මචන් මම ගාව තියෙන්නේ මේක .......Happoo
Uba monata Oka use karanne?
මම ගාව නෑ මචන් මම කිව්වේ එළකිරියේ කට්ටිය ඕක හොඳයි කියලා දාලා තිබුනා කියලාඅඩේ තැන්කු බන් කිව්වට..
මේකෙන් උඹ මොකක්ද පාවිච්චි කරන්නේ..? කියපන්කෝ package එකේ ගුණ අඟුන
------ Post added on Sep 15, 2021 at 6:19 PM
එලකිරි මචන්...තැන්කුනෑ මචන් මම ගාව තියෙන්නේ මේක .......
Web Family Plus
Data Bundle
Fibre
Standard Data![]()
40 GB
Free Data![]()
60 GB
Monthly Rental
Rs.1490
මම ගාව නෑ මචන් මම කිව්වේ එළකිරියේ කට්ටිය ඕක හොඳයි කියලා දාලා තිබුනා කියලා
------ Post added on Sep 15, 2021 at 6:20 PM
Anytime machanඅඩේ thank u බන් උඹේ feedback එකට..
තැන්ක්ස් බොක්ක...SLT fibre 10Mbps එක තියෙනවා.දැන් මාස දෙකක් වගේ ඇති අරන්.ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 1MBps වගේ එනවා.හැබැයි දෙතුන් පාරක්ම ස්ලෝ උනා.2MBps වගේ උනා.දැන් නම් හරි වගේ
Telegram ekath balala kiyapankoMama gaththa machan, dan sathi 3k withara wenwa, mata nam speed eka awulak ne, Lap ekai mobiles 3k wage connect wela thiyenawa router ekata.
Speed eka 8 walata wada enawa samahara welawalata. normal 7.6Mbps walata wada thiyenawa nitharama
![]()
Torrent nam block ne machan. mage wada karanawa. Telegram nam test kare ne mama use karanne nathi nisa.
Me thiyenne torrent speed eka.
![]()