SLT Unlimited

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇයි අහන්නේ යකෝ 2mbps වලින් පුලුවන්ද internet යන්න:lol::lol:
    අඩේ සිරාවට එක මීටර් උනේ දැන්නේ..මොකෝ කර ගත්තේ එකට..
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Mama SLT Unlimited 8 eka Use kara masa 3k. Package eka mata OK. mage usage eka avarage 180 - 230 GB per month. Dawasakata 10 GB use wenne ne. e nisa me mase idan "Unlimited LTE Flash 10" package ekata maru una. Rs.1900 + tax mata labai.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    නෑ මචන් මම ගාව තියෙන්නේ මේක ....... :giggle:

    Web Family Plus​

    Data Bundle​

    Fibre​

    Standard Data
    ico-info-gray.svg

    40 GB
    Free Data
    ico-info-gray.svg

    60 GB
    Monthly Rental

    Rs.1490​


    mageth ube thiyna package ekama thamai thibune 3 year witara idanma ,,,, ma mase mn package eka maru keruwa

    LTE UNLIMITED 2 walata ,,, meka padu naha ban youtube videos 1080 hd quality ekata hira nowee balanna puluwan / thawa torrent ahemath download puluwan,

    movie streaming website wala movies balanna puluwan 360p-480p walata,,,,, 720p walata daapuwahama stuck wewei yanne
    aula thiyenne telegrame block karala thiyennna eka witarai
     
    • Love
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,468
    1
    15,062
    113
    bump
    මමත් flash 5 එකට මාරු වෙන්න ඉන්නෙ.
    සයිට් එකෙ නම් කියන්නෙ ටොරෙන්ට්/ටෙලෙග්‍රැම් බ්ලොක් කියලා
     
    • Wow
    Reactions: NRTG

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    bump
    මමත් flash 5 එකට මාරු වෙන්න ඉන්නෙ.
    සයිට් එකෙ නම් කියන්නෙ ටොරෙන්ට්/ටෙලෙග්‍රැම් බ්ලොක් කියලා
    LTE Flash 10 eke nam torrents wada karanawa machan. mama test kara
    Torrents.png
     
    • Like
    • Love
    Reactions: Max_r and NRTG