SLT usage meter 2020

wtdruwan

Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    thumb_show.php


    මෙකේ කොහොමද බන් ඩේටා ඉවරද බලන්නෙ Standard ඉවර වෙලා එත් ස්ලෝ නෑ

    අනික Standard ඩේටා 36GB තියෙන්න ඔනා. මේ 17GB තියෙන්නෙ මොනාද?

    හැබැයි තාම ස්පීඩ් අවුලක් නෑ


    Web Family Plus, Monthly RentalRs.1490.00

    Monthly Usage Volume (peak hours) 36(GB)

    Monthly Additional Free Usage Volume (off-peak) 54(GB)

    both peak & off-peak Total Monthly Usage 90(GB)
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,610
    12,731
    113
    ලංකාවේ.. ලංකාවේ
    සද්ද නැතිව පාවිච්චි කරලා හිටු
    උබේ ස්ටෑන්ඩර්ඩ් ටික (36) ඉවර වෙන්න කලින් ස්ලෝව් උනා නම්, උබට පාඩු නම් කෑගහපිය. නැති නම් දෙන දේ කාල කටහගෙන හිටු.......
    ඕව ලැබුනම පාවිච්චි කරලා ඉවර කරන්න ඕන ඒවා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,329
    113
    Bandarawela
    ස්පීඩ් අඩු වෙන්නැත්තන් කට වහන් ඉදපන් හුක්. මේ මාසෙත් 3 ඉදන් data අඩු උනේ නැ . මේකේ එකෙක් thread එකක් දැම්ම විතරයි පහුවෙනිදා ඉදන් double කැපෙනවා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,610
    12,731
    113
    ලංකාවේ.. ලංකාවේ
    ස්පීඩ් අඩු වෙන්නැත්තන් කට වහන් ඉදපන් හුක්. මේ මාසෙත් 3 ඉදන් data අඩු උනේ නැ . මේකේ එකෙක් thread එකක් දැම්ම විතරයි පහුවෙනිදා ඉදන් double කැපෙනවා.


    ow ban meke inna unta nikan hambunama denade kaala wena de balagena innawath danne naa....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    සිස්ටම් එකේ අවුලක් වෙන්න ඇති. චුට්ටක් හිටපන් කෝල් එකක් දීලා කියන්නම්:D:D
     

    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    කටවහන් ඉදල බෑ බන් 36GB තියෙන්න ඔනා එක 17.3GBවලට අඩු කරලා නේ