SLT usage meter ekata hora keranna baa ne...

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Mama ahalathiyenawa router eka off keranne nathuwa anthima dawas dekeema full download keroth limit wenne na kiyala. Habai Depaarak ma maawa limit una... SLTeken usage meter eka dawalta update keranawa ee ekkama maawath limit una. I even used UPS for the router :P Any explanation?
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Mama ahalathiyenawa router eka off keranne nathuwa anthima dawas dekeema full download keroth limit wenne na kiyala. Habai Depaarak ma maawa limit una... SLTeken usage meter eka dawalta update keranawa ee ekkama maawath limit una. I even used UPS for the router :P Any explanation?

    Me Wade Tamat Hariyana Kastiya ennawada?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැටියා;17809372 said:
    කල දුටු කල වල ඉහගනිං මෙහෙම ප්‍රසිද්ධිෙයේ ඔ්වා දාන්න එපා කෙමෙන්ට් එක ඩිලීට් කරන්න හුදීජනයාගේ හිතසුව පිණිස :D
    eka apita ona welawata active kara ganna hati dannawa nam mata PM ekak daapan macho... :yes:
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් ඊයේ දවසම Usage Meter එක වැඩ කරේ නෑ ... ඊයේ දවසට විතරක් මම GB 100 කට වඩා බෑවා බන් .... කොහොමහරි රෑ 10 ට විතර ඒක හරි ගස්සලා තිබුනා. අපරාදේ ...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් ඊයේ දවසම Usage Meter එක වැඩ කරේ නෑ ... ඊයේ දවසට විතරක් මම GB 100 කට වඩා බෑවා බන් .... කොහොමහරි රෑ 10 ට විතර ඒක හරි ගස්සලා තිබුනා. අපරාදේ ...

    තව දාපිය ටෙලිකොම් තියන උන්ට සිකවන්න පුලුවන් ඉක්මනට.....:growl: