SLT Usage Meter - Off-Peak Data Information

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,120
    662
    113
    Kurunegala
    total eka athule uploaduth thiyenawa peak off peak dekama. Eka wen karaganne kohomada?

    ඒක නම් කරන්න අමාරුවෙයි. usage meter එකේ යට තියෙන details එකතු කරත් accurate result එකක් එන්නේ නැතිවෙයි මං හිතන විදියට.