SLT Usage Meter - Off-Peak Data Information

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    හැමදාම SLT Usage Meter එක බලලා off-peak data කොච්චර ඉතුරුයිද කියලා ගණන් හදලා එපාවෙලා හිටියේ. ඒක නිසා අද ගෙදර ඉන්න වෙලාවේ හැදුවා script එකක්.
    මෙන්න final result එක.


    W2Gmkd9.png


    මේක හැදුවේ javascript වලින්.

    Chrome නම් Tampermonkey වලින් වැඩ කරනවා
    Firefox නම් Greasemonkey වලින් වැඩ කරනවා

    මෙන්න script එකේ link එක >> link <<

    කැමති අය අරගන්න :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    eka install karala usage check karana widhiha poddak explain karanawadha?
    chrome or firefox addon eka install karaganna.
    ita passe uge script eka click karanna. addon eken ahawi script eka install karannada kiyala. ok karanna. echcharai
    usage site ekata log unama pennai off peak

    ado ara extra gb case eka mokakda. mage 6k thiyanava
    10% data wadi kara me mase indan okkoma telco walin