Unlimited ayata dan limit watenne na ne? mage giya mase uneth na. me maseth dan 44GB iwarai.. thama nam limit na![]()

Unlimited ayata dan limit watenne na ne? mage giya mase uneth na. me maseth dan 44GB iwarai.. thama nam limit na![]()



ubala oya ad dana ekata wiruddawa TRC complain karapan. salli gewala internet ganne unge ad balanna nemei ne. anika oya ad image eka load wennath data yanne ubalage free data bundle ekenmane.![]()



ඒ උනාට ලිමිට් වැටුනාම මුකුත් කරගන්න බෑනෙ..මම නම් usage meter එක දිහා බැලුවේවත් නෑ... නිකං ඕක බලල තියෙන ආතල් එක නැති කරගන්නේ මක්කටෙයි![]()

එහෙම කලොත් නම් අනාතයි.. තව සතියක්ම තියෙනව.. 64kbps වලින් google එකවත් හරියට load වෙන්නෙ නෑ..ශුවර් එකටම එහෙම කියන්ඩ බෑ මචන්. මාත් නොර්මලි 43-44GB කලින් මාස වල යූස් කරා අවුලක් උනෙ නෑ. ඒත් සමහරවිට ඕකුන් 40GB කිව්වට, 45-50 වගෙ ගනන් වලදී ලිමිට් කරයි.
ඊට පස්සෙ මං දන්න විදිහට මේක 25GB එකට උන් මාරු කරනවා![]()
මම එකපාරක් පොඩි ගේමක් ඇද්ද. පස්සෙ regional manager කතාකලා.. ඊට පස්සෙ 70gb වලට request කරල fax 1k දාන්න කිව්ව. එහෙම දැන්ම.. ඒත් ඊට පස්සෙත් ලිමිට් වැටුන 40gb වලදි..
හැබැයි ගියමාසෙ limit උනේ නෑ.. 45.226GB 
ow bun parana ewunta limit eka ayn karala mage hithe mamath 55 GBUnlimited ayata dan limit watenne na ne? mage giya mase uneth na. me maseth dan 44GB iwarai.. thama nam limit na![]()







ඒ උනාට ලිමිට් වැටුනාම මුකුත් කරගන්න බෑනෙ..
එහෙම කලොත් නම් අනාතයි.. තව සතියක්ම තියෙනව.. 64kbps වලින් google එකවත් හරියට load වෙන්නෙ නෑ..මම එකපාරක් පොඩි ගේමක් ඇද්ද. පස්සෙ regional manager කතාකලා.. ඊට පස්සෙ 70gb වලට request කරල fax 1k දාන්න කිව්ව. එහෙම දැන්ම.. ඒත් ඊට පස්සෙත් ලිමිට් වැටුන 40gb වලදි..
හැබැයි ගියමාසෙ limit උනේ නෑ.. 45.226GB
![]()







Meke modayo serama publically post karala tibunane download karana vidihasorry.lk puthe sellam okkoma iwarai danaparade ban mamath paya 3k withara wiyadam karala honda list ekak hadala raa download wenna damma
ude baladdi $@&$^%@#
![]()

dan e sellan koranna baha lumachan month eke anthimata down karanna dannawanm mata eka kiyahan,,
karana widiya

Meke modayo serama publically post karala tibunane download karana vidiha![]()
