SLT usage meter

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Unlimited ayata dan limit watenne na ne? mage giya mase uneth na. me maseth dan 44GB iwarai.. thama nam limit na :D

    මම නම් usage meter එක දිහා බැලුවේවත් නෑ... නිකං ඕක බලල තියෙන ආතල් එක නැති කරගන්නේ මක්කටෙයි :P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Unlimited ayata dan limit watenne na ne? mage giya mase uneth na. me maseth dan 44GB iwarai.. thama nam limit na :D

    ශුවර් එකටම එහෙම කියන්ඩ බෑ මචන්. මාත් නොර්මලි 43-44GB කලින් මාස වල යූස් කරා අවුලක් උනෙ නෑ. ඒත් සමහරවිට ඕකුන් 40GB කිව්වට, 45-50 වගෙ ගනන් වලදී ලිමිට් කරයි.:baffled:

    ඊට පස්සෙ මං දන්න විදිහට මේක 25GB එකට උන් මාරු කරනවා:oo:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ubala oya ad dana ekata wiruddawa TRC complain karapan. salli gewala internet ganne unge ad balanna nemei ne. anika oya ad image eka load wennath data yanne ubalage free data bundle ekenmane. :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මම නම් usage meter එක දිහා බැලුවේවත් නෑ... නිකං ඕක බලල තියෙන ආතල් එක නැති කරගන්නේ මක්කටෙයි :P
    ඒ උනාට ලිමිට් වැටුනාම මුකුත් කරගන්න බෑනෙ.. :baffled:

    ශුවර් එකටම එහෙම කියන්ඩ බෑ මචන්. මාත් නොර්මලි 43-44GB කලින් මාස වල යූස් කරා අවුලක් උනෙ නෑ. ඒත් සමහරවිට ඕකුන් 40GB කිව්වට, 45-50 වගෙ ගනන් වලදී ලිමිට් කරයි.:baffled:

    ඊට පස්සෙ මං දන්න විදිහට මේක 25GB එකට උන් මාරු කරනවා:oo:
    එහෙම කලොත් නම් අනාතයි.. තව සතියක්ම තියෙනව.. 64kbps වලින් google එකවත් හරියට load වෙන්නෙ නෑ.. :angry: මම එකපාරක් පොඩි ගේමක් ඇද්ද. පස්සෙ regional manager කතාකලා.. ඊට පස්සෙ 70gb වලට request කරල fax 1k දාන්න කිව්ව. එහෙම දැන්ම.. ඒත් ඊට පස්සෙත් ලිමිට් වැටුන 40gb වලදි.. :angry: හැබැයි ගියමාසෙ limit උනේ නෑ.. 45.226GB :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    34pe4p3.png
    :angry:

    rep කැපුව කියල මට දැනෙන් නැ..එත් උබ මට මෙ කියපු එක දැනුනා.. rep කපපු එකාට කියන්න තියෙන්නෙ උ අම්මෙක්ට ජාතක උන එකෙක් නෙමයි..නැත්නම් මෙ විදිහට කාගෙවත් අම්මා කෙනෙක්ට බනින් නැ මෙ වගෙ දෙකට . උබ පොඩ්ඩක් උබෙ තාත්තා කවුද කියල හොයල බලපන්..තාත්ත හම්බුනොත් අපහු මගෙ rep කපල notify කරපන්..
    :angry::angry::angry::angry:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    ඒ උනාට ලිමිට් වැටුනාම මුකුත් කරගන්න බෑනෙ.. :baffled:

    එහෙම කලොත් නම් අනාතයි.. තව සතියක්ම තියෙනව.. 64kbps වලින් google එකවත් හරියට load වෙන්නෙ නෑ.. :angry: මම එකපාරක් පොඩි ගේමක් ඇද්ද. පස්සෙ regional manager කතාකලා.. ඊට පස්සෙ 70gb වලට request කරල fax 1k දාන්න කිව්ව. එහෙම දැන්ම.. ඒත් ඊට පස්සෙත් ලිමිට් වැටුන 40gb වලදි.. :angry: හැබැයි ගියමාසෙ limit උනේ නෑ.. 45.226GB :yes:

    ubalata 40k hari use karanna puluwan athe apita 25GB panapu gaman slt karaage Family eka mathak wenwa :angry::angry::angry::angry::sorry::sorry::sorry:
     
    bhai4uanu

    Active member
  • Jun 6, 2008
    1,162
    8
    38
    sorry.lk puthe sellam okkoma iwarai dan :( aparade ban mamath paya 3k withara wiyadam karala honda list ekak hadala raa download wenna damma :( ude baladdi $@&$^%@# :angry:
    Meke modayo serama publically post karala tibunane download karana vidiha :rofl: