Did u c
Bandwidth Management Policy
- If the maximum possible peak download volume is exceeded, bandwidth will be reduced to 64kbps
- If the total volume is exceeded, bandwidth will be reduced to 64kbps
දැක්ක බන්. ඕක කොහොමත් උන එකනෙ. 64Kbps වෙන එක
පීක් 25 පැන්නම 64Kbps වෙනවා. ඉස්සර ස්ට්‍රික්ට් නැති නිසා කොහොමත් ඔහොමනෙ උනේ. 25 පැන්නම 64Kbps උනා.

අර අලුත් එකේ දාල තිබ්බට තාම හරියට හදල නෑ වගේ 


( මම නම් දැම්මෙ ඉලක්කම් සහ සිම්පල් ලෙටර්ස්) 

ping ekath hambaneka wadi :/ umbalageth ehemada?

