SLT Usage Meter

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Did u c

    Bandwidth Management Policy

    • If the maximum possible peak download volume is exceeded, bandwidth will be reduced to 64kbps
    • If the total volume is exceeded, bandwidth will be reduced to 64kbps

    දැක්ක බන්. ඕක කොහොමත් උන එකනෙ. 64Kbps වෙන එක :dull: පීක් 25 පැන්නම 64Kbps වෙනවා. ඉස්සර ස්ට්‍රික්ට් නැති නිසා කොහොමත් ඔහොමනෙ උනේ. 25 පැන්නම 64Kbps උනා.:D
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,909
    1
    31,434
    113
    - උඩරට -
    පරණ මීටරේ තාම වැඩ.. අර එන්ට්‍රී , එහෙම තියෙන පැකේජ් සෙට් එකට පරණ මීටරේම තමා..වෙබ් ස්ටාට්ර් එකෙන් පටන් ගන්න පැකේජ් සෙට් එකට අලුත් මීටරයක් හදුන්වා දී ඇත.

    :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පරණ මීටරේ තාම වැඩ.. අර එන්ට්‍රී , එහෙම තියෙන පැකේජ් සෙට් එකට පරණ මීටරේම තමා..වෙබ් ස්ටාට්ර් එකෙන් පටන් ගන්න පැකේජ් සෙට් එකට අලුත් මීටරයක් හදුන්වා දී ඇත.

    :baffled:

    ඒක තමා මාත් කිව්වෙ පරණ යට පරණ ඒක වැඩ ඇති. :yes: අර අලුත් එකේ දාල තිබ්බට තාම හරියට හදල නෑ වගේ :eek:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං

    මචන් එස්.එල්.ටී එකෙන් දීපු ඉලක්කම්, අකුරු,සිම්බල් හැම මඟුලම තියෙන පාස්වර්ඩ්

    එක තියෙන හෝම් පැකේජ් යූස් කරන සිංහලයන් මුලින්ම එස්.එල්.ටී පේජ් එකෙම තියෙන

    පාස්වර්ඩ් චේන්ජ් කොරන තැනට ගිහින් පාස්වර්ඩ් එක වෙනස් කරපල්ල ;)( මම නම් දැම්මෙ ඉලක්කම් සහ සිම්පල් ලෙටර්ස්)

    එලකිරි වගේ ලොග් වෙනවා :yes::yes::yes::cool::cool::cool:

    meka password awulak neme. page eka open karapu gaman untrusted ekak kiyala warn karanawa :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    0002068A.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    පරණ මීටරේ තාම වැඩ.. අර එන්ට්‍රී , එහෙම තියෙන පැකේජ් සෙට් එකට පරණ මීටරේම තමා..වෙබ් ස්ටාට්ර් එකෙන් පටන් ගන්න පැකේජ් සෙට් එකට අලුත් මීටරයක් හදුන්වා දී ඇත.

    :baffled:
    :yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    බලහන් බං මේ අලුත් usage meter එක නිසා එක session එකකට use කරපු ගානවත් බලාගන්න බෑ..slt නම් දැන් බල්ලට ගිහිල්ලා.
    SLT is a rocket with no fuel...damn it !
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බලහන් බං මේ අලුත් usage meter එක නිසා එක session එකකට use කරපු ගානවත් බලාගන්න බෑ..slt නම් දැන් බල්ලට ගිහිල්ලා.
    SLT is a rocket with no fuel...damn it !

    බල්ලො SLT එකට ගිහිල්ලනෙ බන්. එකයි සීන් එක :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බලහන් බං මේ අලුත් usage meter එක නිසා එක session එකකට use කරපු ගානවත් බලාගන්න බෑ..slt නම් දැන් බල්ලට ගිහිල්ලා.
    SLT is a rocket with no fuel...damn it !
    අපිට නම් ඔය අවුල නෑ..
    9 Home 04-JAN-14 06:52:42 11:47:11 up(40,340.24) down(655) 4:54:29