tnx boss.http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp
ඔතනට ගිහින් user name එකයි password එකයි දීලා submit කරන්න
ඊට පස්සේ එන menu එකෙන් අදාල package එක තෝරගන්න
එතකොට බලාගන්න පුළුවන් මාසෙකට කොච්චර පාවිච්චි කරල තියෙනවද කියල....
tnxeeka vada karanava. oyaage user nama eka ha pw eka dela log velaa hariyata package eka thoranna. habai user name eka deddi @ ekata kalin kotasa vitharak denna.
ow eka thama banz.da wada karanne na eka..Raata godak welawata wda karanne na, udeta wada karanawa