රෝසි ආච්චි;21189356 said:uba peak volume eken 11gb offpeak time eke use karala, eka thama othana transferred kiyala pennanne. oka ubata use karnana ba





රෝසි ආච්චි;21189356 said:uba peak volume eken 11gb offpeak time eke use karala, eka thama othana transferred kiyala pennanne. oka ubata use karnana ba

Ithin mona labbakatada bang oka transfered kiyala pennane.SLT eke kattiya hari hitha hondai kiyanada?
![]()
Oka use karanna berinam mona ehekatada bang pennanne.. therumak nehene. pissu yakku bang un
![]()
E kiuwe mcn off peak iwra unama peak eke data walin gihin kiyalda?
ඔහොම නොපෙන්නුවොත් කට්ටිය ටෙලිකොම් එකට කෝල් අරන් නාහෙන් අඬනවාIthin mona labbakatada bang oka transfered kiyala pennane.SLT eke kattiya hari hitha hondai kiyanada?
![]()
Oka use karanna berinam mona ehekatada bang pennanne.. therumak nehene. pissu yakku bang un
![]()

ඔහොම නොපෙන්නුවොත් කට්ටිය ටෙලිකොම් එකට කෝල් අරන් නාහෙන් අඬනවා
ඒකයි ඔහොම පෙන්නන්නෙ![]()
පීක් ඉවර උනොත් එහෙම තමා වෙන්නේ, ඒත් ඕෆ්-පීක් ඉවර නම් පීක් වලින් දෙනවාIthin machan. off peak data iwarai nam... eka iwarai kiyala pennala, ithuru peak data tika ehemmama tibbanam iwaraine.
matanam therenne oka unge aluguththeru wedak,

ටෙලිකෝම් කියන්නේ අම්බ සක්කිලි රැලක්. ඕෆ්පීක් ඉවර වුනාම පීක් එකෙන් කපන්නේ උන්ට දවාලට ඩේටා දෙනවට වඩා රෑට ඩේටා දෙන එක පට්ට වාසියි. සක්කිලියො ඒ හින්දා රෑ ටික ඉවර වුනාම දවල් එව්වයෙන් කපනවා. දවල් එව්වා ඉවර වුනාම රෑ එව්වා තිබ්බත් දවල්ට ස්ලෝ කරලා රෑට ස්පීඩ් කරනවා. හරිනම් කස්ටමර්ට ඔප්ශන් එකක් තියෙන්න ඕනෑ රෑ එව්වා ඉවර උනාම දවල් එව්වයෙන් කැපෙන එක අත්හිටවන්න අවශ්‍ය නම්. එහෙම නැතිනම් දවල් එව්වා ඉවර වුනාම රෑ එව්වගෙන් කැපිලා full speed එන්න ඕන.
Ithin machan. off peak data iwarai nam... eka iwarai kiyala pennala, ithuru peak data tika ehemmama tibbanam iwaraine.
matanam therenne oka unge aluguththeru wedak,
රෝසි ආච්චි;21189436 said:ithin ban ekatane usage meter ekak deela thiyenne. slt eke un karanne business ekak, un apita adareta newene unge services denne. usage meter eka balal ube usage eka hariyata track karaganin. ethakota awulak nane
moko e?mage peak eke okkoma data iwarai..eth off peak 25gb thiyei..ade peak eke slow nethiwa hodata wedane ban adamoko e?

iskole giye nathi un internet gattama wena wipaka...Ithin machan. off peak data iwarai nam... eka iwarai kiyala pennala, ithuru peak data tika ehemmama tibbanam iwaraine.
matanam therenne oka unge aluguththeru wedak,


