SLT Usage - Volume Help

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මචන්

    මගෙ SLT data ඉවරයි. ඒත් මන් උන්ගෙ පේජ් එකෙ චෙක් කලහම පෙන්නනව transfered කියල 11GB , ඔක කොහොමද පාවිච්චි කරන්නෙ?

    Capture.png
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    රෝසි ආච්චි;21189356 said:
    uba peak volume eken 11gb offpeak time eke use karala, eka thama othana transferred kiyala pennanne. oka ubata use karnana ba

    Ithin mona labbakatada bang oka transfered kiyala pennane. :-D SLT eke kattiya hari hitha hondai kiyanada? :-D

    Oka use karanna berinam mona ehekatada bang pennanne.. therumak nehene. pissu yakku bang un

    :lol::lol::lol::lol::lol:
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    රෝසි ආච්චි;21189356 said:
    uba peak volume eken 11gb offpeak time eke use karala, eka thama othana transferred kiyala pennanne. oka ubata use karnana ba

    E kiuwe mcn off peak iwra unama peak eke data walin gihin kiyalda? Mage nam maalaata ohoma awith nha :lol:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Anika bang.. off peak kiyala deela, eka iwara unahama eka peak eken transfer karagannawa kiyanne mara keri wedak ne.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Ithin mona labbakatada bang oka transfered kiyala pennane. :-D SLT eke kattiya hari hitha hondai kiyanada? :-D

    Oka use karanna berinam mona ehekatada bang pennanne.. therumak nehene. pissu yakku bang un

    :lol::lol::lol::lol::lol:
    ඔහොම නොපෙන්නුවොත් කට්ටිය ටෙලිකොම් එකට කෝල් අරන් නාහෙන් අඬනවා
    ඒකයි ඔහොම පෙන්නන්නෙ :lol:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඔහොම නොපෙන්නුවොත් කට්ටිය ටෙලිකොම් එකට කෝල් අරන් නාහෙන් අඬනවා
    ඒකයි ඔහොම පෙන්නන්නෙ :lol:

    Ithin machan. off peak data iwarai nam... eka iwarai kiyala pennala, ithuru peak data tika ehemmama tibbanam iwaraine.

    matanam therenne oka unge aluguththeru wedak,
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ටෙලිකෝම් කියන්නේ අම්බ සක්කිලි රැලක්. ඕෆ්පීක් ඉවර වුනාම පීක් එකෙන් කපන්නේ උන්ට දවාලට ඩේටා දෙනවට වඩා රෑට ඩේටා දෙන එක පට්ට වාසියි. සක්කිලියො ඒ හින්දා රෑ ටික ඉවර වුනාම දවල් එව්වයෙන් කපනවා. දවල් එව්වා ඉවර වුනාම රෑ එව්වා තිබ්බත් දවල්ට ස්ලෝ කරලා රෑට ස්පීඩ් කරනවා. හරිනම් කස්ටමර්ට ඔප්ශන් එකක් තියෙන්න ඕනෑ රෑ එව්වා ඉවර උනාම දවල් එව්වයෙන් කැපෙන එක අත්හිටවන්න අවශ්‍ය නම්. එහෙම නැතිනම් දවල් එව්වා ඉවර වුනාම රෑ එව්වගෙන් කැපිලා full speed එන්න ඕන.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Ithin machan. off peak data iwarai nam... eka iwarai kiyala pennala, ithuru peak data tika ehemmama tibbanam iwaraine.

    matanam therenne oka unge aluguththeru wedak,
    පීක් ඉවර උනොත් එහෙම තමා වෙන්නේ, ඒත් ඕෆ්-පීක් ඉවර නම් පීක් වලින් දෙනවා
    ඉස්සර නම් කෝල් කරලා කිව්වම ඕක ට්‍රාන්ස්ෆර් නොවී තියෙන්න හදා ගන්න පුළුවන්
    දැන් කොහොමද දන්නෙ නැහැ :)
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ටෙලිකෝම් කියන්නේ අම්බ සක්කිලි රැලක්. ඕෆ්පීක් ඉවර වුනාම පීක් එකෙන් කපන්නේ උන්ට දවාලට ඩේටා දෙනවට වඩා රෑට ඩේටා දෙන එක පට්ට වාසියි. සක්කිලියො ඒ හින්දා රෑ ටික ඉවර වුනාම දවල් එව්වයෙන් කපනවා. දවල් එව්වා ඉවර වුනාම රෑ එව්වා තිබ්බත් දවල්ට ස්ලෝ කරලා රෑට ස්පීඩ් කරනවා. හරිනම් කස්ටමර්ට ඔප්ශන් එකක් තියෙන්න ඕනෑ රෑ එව්වා ඉවර උනාම දවල් එව්වයෙන් කැපෙන එක අත්හිටවන්න අවශ්‍ය නම්. එහෙම නැතිනම් දවල් එව්වා ඉවර වුනාම රෑ එව්වගෙන් කැපිලා full speed එන්න ඕන.

    Sahathika eththa bang, anika off peak kiyala labbak ehenam ohoma one nehene. kalakanni hattha.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,445
    113
    Ithin machan. off peak data iwarai nam... eka iwarai kiyala pennala, ithuru peak data tika ehemmama tibbanam iwaraine.

    matanam therenne oka unge aluguththeru wedak,

    ithin ban ekatane usage meter ekak deela thiyenne. slt eke un karanne business ekak, un apita adareta newene unge services denne. usage meter eka balal ube usage eka hariyata track karaganin. ethakota awulak nane
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    රෝසි ආච්චි;21189436 said:
    ithin ban ekatane usage meter ekak deela thiyenne. slt eke un karanne business ekak, un apita adareta newene unge services denne. usage meter eka balal ube usage eka hariyata track karaganin. ethakota awulak nane

    Ehamthama bang karanne.

    Adai danne un off peak data walata peak data tally kara gananwa kiyala.