මේකේ DATA Usage එක බලන්නේ කොහොමද?
snoop_ug Well-known member Oct 2, 2006 7,953 663 113 @ Lankawe oi Oct 31, 2015 #2 tava 700i ban tiyenne
L love silva Junior member Jan 16, 2014 219 14 18 Oct 31, 2015 #3 snoop_ug said: tava 700i ban tiyenne Click to expand... ethakota bn peak eke 2.0GB thiyenne monada?
Wenas_Ekek Active member Oct 10, 2014 203 41 28 Oct 31, 2015 #4 Ubath ra idan eliwenakam net yana ekekda
L love silva Junior member Jan 16, 2014 219 14 18 Oct 31, 2015 #5 Wenas_Ekek said: Ubath ra idan eliwenakam net yana ekekda Click to expand... ehema na bn mata me magula balanna therene na ..... mokakda bn me 2gb thiyenne?
Wenas_Ekek said: Ubath ra idan eliwenakam net yana ekekda Click to expand... ehema na bn mata me magula balanna therene na ..... mokakda bn me 2gb thiyenne?
S sesara Well-known member Aug 25, 2007 1,645 168 63 Oct 31, 2015 #6 8am 12pm-----2gb have 12pm 8 am-----0.7gb have
surflive Active member Jan 23, 2011 833 121 43 Oct 31, 2015 #7 umbe off peak data kalinma iwara wela umbe peak data off peak welawedi use wela tiyenawa ekai. thawa 0.7 GB tiyenawa ithuruwela peak data
umbe off peak data kalinma iwara wela umbe peak data off peak welawedi use wela tiyenawa ekai. thawa 0.7 GB tiyenawa ithuruwela peak data
ruchira55 Well-known member Mar 23, 2012 39,582 40,116 113 Oct 31, 2015 #8 මට තේරුන හැටියට, රෑට හෝ දවාලට උබට තියෙන්නේ 0.7gb විතරයි. 2gb තිබ්බට ඒක සම්පූර්ණයෙන්ම උබට යූස් කරන්න බෑ. උබ තව 0.7gb පාවිච්චි කරපු ගමන් කනෙක්ශන් එක ස්ලොව් වෙනවා.
මට තේරුන හැටියට, රෑට හෝ දවාලට උබට තියෙන්නේ 0.7gb විතරයි. 2gb තිබ්බට ඒක සම්පූර්ණයෙන්ම උබට යූස් කරන්න බෑ. උබ තව 0.7gb පාවිච්චි කරපු ගමන් කනෙක්ශන් එක ස්ලොව් වෙනවා.
MOZ Well-known member Apr 26, 2013 1,181 729 113 Oct 31, 2015 #9 ඔය මීටරේ හදපු එකාට (*&(&*^%^& බලපන් ඕක කියවන්න වෙනම degree එකක් ඕනේ. එක ගන්න SLT එකට යන්න ඕනේ.