love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    මේකේ DATA Usage එක බලන්නේ කොහොමද?

    idacrp.png
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    umbe off peak data kalinma iwara wela umbe peak data off peak welawedi use wela tiyenawa ekai. thawa 0.7 GB tiyenawa ithuruwela peak data
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මට තේරුන හැටියට, රෑට හෝ දවාලට උබට තියෙන්නේ 0.7gb විතරයි. 2gb තිබ්බට ඒක සම්පූර්ණයෙන්ම උබට යූස් කරන්න බෑ. උබ තව 0.7gb පාවිච්චි කරපු ගමන් කනෙක්ශන් එක ස්ලොව් වෙනවා.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    ඔය මීටරේ හදපු එකාට (*&(&*^%^&
    බලපන් ඕක කියවන්න වෙනම degree එකක් ඕනේ. එක ගන්න SLT එකට යන්න ඕනේ.