SLT usage

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔකේ ඩේටා එන්නේ කොට වලට යකො.. 2GB විතර. ඒක පැන්නම ඊලග 2GB එහෙම එන්නේ. හරියට කරන්ට්මීටරේ වගේ නැ.
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
අල්ලපු ගෙදර අක්කා උබලගේ අයියත් එක්ක LAN කනෙක්ට් උනාද දන්නේ නැ.
:no:

ඔකේ ඩේටා එන්නේ කොට වලට යකො.. 2GB විතර. ඒක පැන්නම ඊලග 2GB එහෙම එන්නේ. හරියට කරන්ට්මීටරේ වගේ නැ.
ඉතින් එහෙනන් ඒකෙ අඩුවෙන්න් එපැය් වැඩි වෙන්නෙ නැතිව :growl:
සොප්ට්වෙයර් එකෙ අඩුය් අරකෙ වැඩ්ය්නෙ :(
 

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    පෝන් එකක් නැ අය්යෙ බල්ල කැව අය්යගෙ lap එක තීනො එකෙන් ගියෙ නැ අය්ය පස්වර්ඩ් දන්න්නෙත් නැහැ ඇහුවෙවත් නැ :no:
    බල්ලොන්ට phone දෙන්න එපා:oo:. උන් ඕව කනවා:lol:. PC එකේ වෙන user account වත් නෑ නේද.

    දැට්ස් මයි පොයින්ට් ඔල්සො බ්‍රො.
    :)
    oya router eke settings walin wifi pass eka balanna puluwan. ubata sure da wena kauruth password eka danne na kiyala? issallla kiyapanko uba wifi pass ekak dammada kiyala? :lol:

    oke wifi off karala RJ45 cable(kaha paata) eken witarak dawas keepayak use karala usage check karala balanna.

    ai yako 100GB gatte? wadi nadda?
    :yes:SSID එක පේනවනම් default pass එකෙන් යන්න පුළුවන් වෙන එවුන්ට. අනිත් එක configuration settings page එකෙත් username/password වෙනස් කරන්න