SLT Voice app Registration Portal එක වැඩ නැද්ද?

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    https://www.slt.lk/en/voice

    portal එකෙන් අලුත් user කෙනෙක් හැටියට register වෙන්න බැරිද? උන් දැන් ඒ සර්විස් එක නවත්තලද?

    මට error එකක් එනවා register වෙන්න ගියාම
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    A කෙහෙල් මල වැඩ කරන්නේ නෑ බං. දැන්.