SLT vs Airtel

SLT vs Airtel

  • Airtel 3G 10GB Anytime

    Votes: 1 9.1%
  • SLT 4G 12GB

    Votes: 10 90.9%

  • Total voters
    11

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා airtel Data සිම් එකක් තියනවා 10GB Anytime rs.599 කට හැබැයි 3G

    දැන් SLT රව්ටර් එක දෙනවා rs.1200 මාසෙට rs.450යි daytime 6GB night 6Gb

    මොකද්ද මචන්ලා ගන්න හොද
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    මගේ ගාව උබ කියන එයාර්ටෙල් එක තිබ්බා මචෝ. කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා කොල්පිටි උන්ගේ හෙඩ් ඔෆිස් එකේ හිටියත්.

    SLT නං එහෙම අවුලක් නෑ.
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මගේ ගාව උබ කියන එයාර්ටෙල් එක තිබ්බා මචෝ. කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා කොල්පිටි උන්ගේ හෙඩ් ඔෆිස් එකේ හිටියත්.

    SLT නං එහෙම අවුලක් නෑ.





    Thnax machanla reply walata