මචන්, මේ මාසේ SLT broadband Web Family (60GB) package එකට රජයේ බදු රුපියල් 600+ වැඩි ප්‍රමණයක් එකතු වෙලා තියනවද...?
දැනට Internet වලට 45GB+ වැඩියෙන් පාවිච්චි කරන්න පුරුදු වෙච්ච කෙනෙකුට ගන්න හොදම package එක මොකද්ද...Lankabell 4G package එහෙම හොදයිද..?

Last edited: