** SLT waddek one **

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    wedak na bn kiyala. moda uttala inne, mole nadda manda munta poddak wath. a madiwata mama dakak ekek fb eke group ekakath dala tibba. sigh moda harak ekek dennek nisa anith untath kela wuna. kalinuth tibba glitch walata kela wune ohoma gon weda walin thama

    moda mati harak ban. pora wenna share karanawa. api maasa ganak shape eke nodanenna karan apu wade kelawela dan.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    wedak na bn kiyala. moda uttala inne, mole nadda manda munta poddak wath. a madiwata mama dakak ekek fb eke group ekakath dala tibba. sigh moda harak ekek dennek nisa anith untath kela wuna. kalinuth tibba glitch walata kela wune ohoma gon weda walin thama

    moda mati harak ban. pora wenna share karanawa. api maasa ganak shape eke nodanenna karan apu wade kelawela dan.
    dan ova katha karala vadak na machanlaa.aluth vidiyak gan ahithala balamu bn
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මන් දන්න යාලුවෙක් ඉන්නවා මිනිහා වැඩිය use කරන්නේ නෑ.. මිනිහගේ username , password ඉල්ල ගත්තනන් යන්න පුලුවන් වෙයි ද? SLT එකෙන් මට කෙල කරයිද?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    user ලා ගාන වැඩි එක නෙවෙයි ප්‍රශ්නය, සමහර එවුන් 500GB+ වගේ අදින ගිය එකයි හේතුව, මම දැක්ක මේකේම එවුන් 500GB+ වගේ බාල තිබ්බා, ඔච්චර බාන කොට වෙන්නේ නිකම්ම fix කරන එකයි. abuse කරන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ. :)

    මෙන්න නියම abuse.
    100GB Limit එකෙන් (FTTH ) ඇදලා තියෙන්නේ, මේකෙම එකෙක් තමයි.
    jAqSYaV.png

    E9xjJkE.png
    uba mokatada mekata mawa allagena :angry: mata deela thiyenne testing connection ekak eke kohomath limit na mehe fibre line eka lay karala iwara wenakam :nerd: dan oya horata download karapu seen eka fix karala thibunath mage ehema ekak na thama full speed enawa :P un ithin test karanna kiyalane uncapped 100mbps deela thiyenne,ithin athi tharam download karagaththama eka kohomada abuse kara wenne? :lol:

    ubata kohenda oka set une? :P arumada ewwe :P :rofl:

    thread ekaka damma ban oka mama :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පුදුම මොංගල් හුත්තල ටිකක් මේකෙ ඉන්නෙ..
    public thread දාල share කරා නම් තව බැන්නට කමක් නෑ..
    64kbps වලින් අනාත වෙවී ඉන්න එකෙක් ට tv series එකක් දෙකක් වත් බා ගන්න pm එකක් දාල දෙතුන් දෙනෙක් ට කිව්ව එකට වෙන්න ඇති කියවන්නෙ මේ..

    dowload කරපු උන් download කරන කොට ඇදෙන්නේ වෙන උන්ගෙ account වල තියන data කියල වත් දන්නෙ නැද්ද දන්නෙ නෑ..
    අපේ account එකෙන් වෙන එකෙක් බානකොට අමාරු වෙලා slt එකට call කරන්නෙ නැද්ද අපි ?
    දවසට slt එකට ඔහොම complains කීයක් එනවද ?
    account එකෙන් data අඩු වෙනව කියල..
    සමහර වෙලාවට extra gb ගත්තත් විනාඩියෙන් අතුරු දහන් වෙනව..
    account එක refresh කර කර බලන්න බලන්න data ඉවර වෙනව download කරන්නෙ නැතුව..
    එහෙම උනාම slt එකට කෝල් කරන්නෙ නැද්ද මිනිස්සු ?

    පුදුම ආත්මාර්ථකාමී වේසිගෙ පුතාල ඉන්නෙ මේකෙ..
    පුළුවන් තරං download කරල කරල..
    මොකෙක් හරි අසරණයෙක්ට කිව්වයි කියල ඒකටත් නහයෙන් අඩනව..
    මොකෙක්ගෙ හරි කරේ යන්න හදනව ඊට පස්සෙ..
    ජීවිත කාලෙම හොරා කන්න හිතන් ඉදල තියෙන්නෙ..
    slt එකේ සේරම ඉන්නෙ ගොන් හුත්තල නෙ

    http://elakiri.com/forum/showthread.php?t=1667597

    මේ වගේ උන් දවසට කී දෙනෙක් call කරනව ඇද්ද ?
    මෙහෙම එකෙක් ට pm එකක් දාල කිව්වයි කියල තමයි එතකොට මේ කරේ යන්න හදන්නෙ..
    සක්කිලි මිනිස්සු..
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    uba mokatada mekata mawa allagena :angry: mata deela thiyenne testing connection ekak eke kohomath limit na mehe fibre line eka lay karala iwara wenakam :nerd: dan oya horata download karapu seen eka fix karala thibunath mage ehema ekak na thama full speed enawa :P un ithin test karanna kiyalane uncapped 100mbps deela thiyenne,ithin athi tharam download karagaththama eka kohomada abuse kara wenne? :lol:

    thread ekaka damma ban oka mama :P

    :lol:
     
    mkak krlda bn wade kre ??
    ow ow bn :( :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    කවුද බන් හොරාට බෑවේ? හොරාට බානවා කියන්නේ මොකක්ද? මෙතන කිසිම එකෙක් hack කරලා බෑවේ නෑ, SLT දුන්න එක තමයි හැමෝම ගත්තේ, ඒකට උබ මොකද අපිට බනින්නේ. ඔය උබට එන එකම තමයි අපිටත් ආවේ. SLT ගෙදරට ඇවිත් කිව්වද උබේ එක uncapped කියලා ? නෑනේ (එහෙම විශේෂයෙන්ම දැනුම් දුන්නා නම් කමක් නෑ) , ඒ කියන්නේ උබේ line එකත් bug, ඒකයි උබට uncapped එන්නේ නැතුව fiber අදින නිසා නෙවෙයි.

    --
    share කරගත්ත එක නෙවෙයි වැරදි, මමත් මේක ඉල්ලපු එවුන්ට දුන්නා ,වැරැද්ද ඕනවට වඩා abuse කරපු එකයි Terabyte ගණන් බබා.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    fix වෙන්නේ නැද්ද හරක් ටික 500GB+ වගේ අදින කොට. :frown:
    ඔළුව දාන්න දුන්නම ඇගම දාන්න ගිහින් කෙළකරගන්නවා.
    20ක් බැවත් 500ක් බැවත් ඔක කොහොමත් උන් හදනවාහ් කටින් කට කොහොමත් යනවාහ් බාන්න පුලුවන් සින් එක
    එක නවත්තන්නහ් බැහ් .... තිබ්බ කාලේ බාගත්ත එවුන් ෆුල් ආතල් එකේ ඉන්නවාහ්
    කෙලවෙයි කියලාහ් 10 ය 20 බාපු එවුන් හුල්ලනවාහ් ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    20ක් බැවත් 500ක් බැවත් ඔක කොහොමත් උන් හදනවාහ් කටින් කට කොහොමත් යනවාහ් බාන්න පුලුවන් සින් එක
    එක නවත්තන්නහ් බැහ් .... තිබ්බ කාලේ බාගත්ත එවුන් ෆුල් ආතල් එකේ ඉන්නවාහ්
    කෙලවෙයි කියලාහ් 10 ය 20 බාපු එවුන් හුල්ලනවාහ් ...

    ඒක හරි නමුත් system එකට load වෙනකොට ඒක ඉක්මන් වෙන එකයි වෙන්නේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,964
    113
    Lanka

    පුදුම ආත්මාර්ථකාමී වේසිගෙ පුතාල ඉන්නෙ මේකෙ..
    පුළුවන් තරං download කරල කරල..
    මොකෙක් හරි අසරණයෙක්ට කිව්වයි කියල ඒකටත් නහයෙන් අඩනව..

    facebook eke page wala group wala daaala tibba. "menna aluthma slt glitch1. ona taram download karapalla kisi awulak na. api maasa gaanak idan meka karanawa" kiyala.SS ekka dala tbbe.usage ekka.ekekta kiyapu ekak neme. ethanama cmmnt likes tbba 100 ta wada.and oya data nikanma adu wuna ewunta SLT eken gb add kara call krala complain karama. mama danna 3-4 denekta ma un ehema extra gb free add kara. adu wuna gaanata.call karala mehema niknma use karanne nathiwa adu wunama kiwama.un check karala add karala tbba.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    fix වෙන්නේ නැද්ද හරක් ටික 500GB+ වගේ අදින කොට. :frown:
    ඔළුව දාන්න දුන්නම ඇගම දාන්න ගිහින් කෙළකරගන්නවා.
    500 addata neme kela une,, meke ekala pora wenna screenshot dagena thread dagena dagaluwane.. :angry::angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    500 addata neme kela une,, meke ekala pora wenna screenshot dagena thread dagena dagaluwane.. :angry::angry:
    ඔව් ... හොල්සෙල් පබ්ලික් කරා , එෆ්බි ග්‍රොප් අයිති කාරයෝ ගෘප් ප්‍රොමොට් කරගන්නහ් හොල්සෙල් ලික් කරාහ්
    මාත් දැනගෙනහ් හිටියෙහ් ඔක වෙනවාහ් කියලා .... සො ගිය මාස දෙකට 500ක් විතර කැත නැතුවහ් බාගත්තාහ්
    හරකෙක් හෝ මොකා හෝ බාගන්නහ් ඔනි ටික ගත්තා .... :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    500 addata neme kela une,, meke ekala pora wenna screenshot dagena thread dagena dagaluwane.. :angry::angry:

    ඔව් ඒකත් එකක් plus heavy abuse කිරිල්ල. heavy abuse කරනකොට ,bandwidth එක අඩු වෙන එකයි වෙන්නේ සමහර users ලට එතකොට customers ලා call කරනකොට උන්ට හදන්න වෙනවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පුදුම මොංගල් හුත්තල ටිකක් මේකෙ ඉන්නෙ..
    public thread දාල share කරා නම් තව බැන්නට කමක් නෑ..
    64kbps වලින් අනාත වෙවී ඉන්න එකෙක් ට tv series එකක් දෙකක් වත් බා ගන්න pm එකක් දාල දෙතුන් දෙනෙක් ට කිව්ව එකට වෙන්න ඇති කියවන්නෙ මේ..

    dowload කරපු උන් download කරන කොට ඇදෙන්නේ වෙන උන්ගෙ account වල තියන data කියල වත් දන්නෙ නැද්ද දන්නෙ නෑ..
    අපේ account එකෙන් වෙන එකෙක් බානකොට අමාරු වෙලා slt එකට call කරන්නෙ නැද්ද අපි ?
    දවසට slt එකට ඔහොම complains කීයක් එනවද ?
    account එකෙන් data අඩු වෙනව කියල..
    සමහර වෙලාවට extra gb ගත්තත් විනාඩියෙන් අතුරු දහන් වෙනව..
    account එක refresh කර කර බලන්න බලන්න data ඉවර වෙනව download කරන්නෙ නැතුව..
    එහෙම උනාම slt එකට කෝල් කරන්නෙ නැද්ද මිනිස්සු ?

    පුදුම ආත්මාර්ථකාමී වේසිගෙ පුතාල ඉන්නෙ මේකෙ..
    පුළුවන් තරං download කරල කරල..
    මොකෙක් හරි අසරණයෙක්ට කිව්වයි කියල ඒකටත් නහයෙන් අඩනව..
    මොකෙක්ගෙ හරි කරේ යන්න හදනව ඊට පස්සෙ..
    ජීවිත කාලෙම හොරා කන්න හිතන් ඉදල තියෙන්නෙ..
    slt එකේ සේරම ඉන්නෙ ගොන් හුත්තල නෙ

    http://elakiri.com/forum/showthread.php?t=1667597

    මේ වගේ උන් දවසට කී දෙනෙක් call කරනව ඇද්ද ?
    මෙහෙම එකෙක් ට pm එකක් දාල කිව්වයි කියල තමයි එතකොට මේ කරේ යන්න හදන්නෙ..
    සක්කිලි මිනිස්සු..
    :yes: bug එකකින් හැමදාම බාන්න පුලුවන් කියලා හිතාගෙනහ් හිටපු කට්ටිය තමාහ් දැන් අඩන්නෙහ්
    බාගන්නහ් පුලුවන් කාලේ බාගන්නහ් ඔනි ... දැන් කරන්නහ් දෙයක් නැහ්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    facebook eke page wala group wala daaala tibba. "menna aluthma slt glitch1. ona taram download karapalla kisi awulak na. api maasa gaanak idan meka karanawa" kiyala.SS ekka dala tbbe.usage ekka.ekekta kiyapu ekak neme. ethanama cmmnt likes tbba 100 ta wada.and oya data nikanma adu wuna ewunta SLT eken gb add kara call krala complain karama. mama danna 3-4 denekta ma un ehema extra gb free add kara. adu wuna gaanata.call karala mehema niknma use karanne nathiwa adu wunama kiwama.un check karala add karala tbba.

    ඒ group එකේ share උන නිසා කියල කියන්න බෑ බන්..
    slt එකෙන් ඕක fix කර කර තමයි මෙච්චර කාලයක් හිටියෙ..
    අනික කවුරුත් කිව්වෙ නැතුවට ලංකාවෙන් හෙන චුට්ටක් නෙවේ ඕකෙන් බාන්නෙ..
    ලක්ෂ ගානකට එනවා ඔහොම..
    class එකකට ගිහින් බැලුවොත් ඇහුවොත් ඔව් බන් මගෙත් එනව බානව නැති වෙන්න..
    ඔහොම තමයි කියන්නෙ හැම එකාම..
    එක සැරයක් ලංකාවටම ඔහොම එක දිගට එන්න ගත්ත අන්න ඒ දවස් වල ඉදං තමයි ඕක fix කරන්නෙ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒක හරි නමුත් system එකට load වෙනකොට ඒක ඉක්මන් වෙන එකයි වෙන්නේ.
    20 ගානේ 10ක් ඇද්දත් එකයි 200ක් එකෙක් ඇද්දත් එකයි ... හැබැයි ඔතන බැන්ඩ්විත් කෙලවෙන්නෙහ් 20 ගානේ 10ක් ඇද්දම 2Mbps x 10 = 20 MBPS බැන්ඩ්විත් එකක් ඔනි හින්දා
    bug එක ෆික්ස් කරේ බාන කට්ටිය වැඩි උනහ් හින්දා කියලා මට හිතෙන්නෙහ් නැතුවහ් 200 , 300 GB ගත්ත නිසා නෙමෙහ්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් ... හොල්සෙල් පබ්ලික් කරා , එෆ්බි ග්‍රොප් අයිති කාරයෝ ගෘප් ප්‍රොමොට් කරගන්නහ් හොල්සෙල් ලික් කරාහ්
    මාත් දැනගෙනහ් හිටියෙහ් ඔක වෙනවාහ් කියලා .... සො ගිය මාස දෙකට 500ක් විතර කැත නැතුවහ් බාගත්තාහ්
    හරකෙක් හෝ මොකා හෝ බාගන්නහ් ඔනි ටික ගත්තා .... :cool:

    මාස 2 නෙවෙයි ඕක එන්නේ ගිය අවුරුද්දේ ඉදලා. users ලා ගාණෙත් වැඩක් නෑ, කී දෙනෙක්ට share වුනත් ඒක අදාළ නෑ, අදාළ දේ තමයි heavy system abuse කිරිල්ලා. ඒක තමයි ඇත්ත පිළිගත්තත් නැතත්. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Podi Silva - පොඩි සිල්වා;18405451 said:
    mkak krlda bn wade kre ??
    ow ow bn :( :(

    :yes: bug එකකින් හැමදාම බාන්න පුලුවන් කියලා හිතාගෙනහ් හිටපු කට්ටිය තමාහ් දැන් අඩන්නෙහ්
    බාගන්නහ් පුලුවන් කාලේ බාගන්නහ් ඔනි ...
    දැන් කරන්නහ් දෙයක් නැහ්

    ඒකටත් මේ අහක ඉන්න උන් අල්ලාගෙන අම්ම මතක් කරල හරියනවද බන්..
    උදේ පාන්දර ලේ ටික නිකං පිච්චුව..