slt web surfer එක ගැන චූචි දෙයක් මේ දවස්වල උද්දමනය වැඩියි බන් :dull::oo:. නය කාරයො පස්සෙන් එලවනව :baffled: ඒක නෙවෙ බන් මේ web surfer එකේ වැඩිපුර පාවිච්චිකරන data වලට speed විතරද slow වෙන්නේ.. වැඩිපුර ගානක් ගන්නවද? පාවිච්චි කරන එකෙක් කයපන්කෝ..:yes: