වහිනකොට කොහොමද ඉන්ටනෙට් නැති වෙන්නේ?සිරාවටම . හුලගක් ආපු ගමන් වයර් ටික හෙල්ලිලා ADSL නම් ඉවරයි ආයේ විනාඩි 5 ක් වගෙ යනකන් .කිව්වට වැඩක් නෑ හදන්නේ නෑ .
අපේ තියෙන්නෙ ADSL ලයින් එකක් මචන්. මුන් කොහොම වයර් අමුනල ද දන්නේ නෑ. වැස්සක් එනකොට හුලන් පාරක් ආවොත් ඉවරයි. ඉන්ටර්නෙට් ඩිස්ක්නෙක්ට් වෙනවා. කිව්වට ඇවිත් බලලා ගියා. ගියා ගියාමයි තාම නෑ. මාස 6 කට ත් වැඩි. සූම් මීටින් වලදි mobile hotspot දාගෙන ඉන්නව පොඩ්ඩක් හුලග අඩු වෙනකන්.වහිනකොට කොහොමද ඉන්ටනෙට් නැති වෙන්නේ?
same here,
wessoth iwarai,
kohen hari amunala ne yanne..
mase antime bila nam enawa adu nethuwa.

